මචන්ලා දන්න කෙනෙක් කියනවද මේ දවස් වල Covid 19 Vaccination කරනවද?
MOH කීපයකින් ඇහුව හැමතැනම එක්කෝ දැන් vaccinate කරන්නේ නෑ නැත්නම් doses expire වෙලා return කරලා.
තාම එක dose එකක් වත් අරගෙන නෑ,
ලබන අව්රුද්දෙ මුල හදිසියේ migrate වෙන්න වෙලා තියෙන නිසා බලන්නේ.
Private vaccination centers තියේද නැත්නම් තාම government institute විතරද vaccination යන්නේ?
MOH කීපයකින් ඇහුව හැමතැනම එක්කෝ දැන් vaccinate කරන්නේ නෑ නැත්නම් doses expire වෙලා return කරලා.
තාම එක dose එකක් වත් අරගෙන නෑ,
ලබන අව්රුද්දෙ මුල හදිසියේ migrate වෙන්න වෙලා තියෙන නිසා බලන්නේ.Private vaccination centers තියේද නැත්නම් තාම government institute විතරද vaccination යන්නේ?