මචන්ලා මේ දවස් වල Covid 19 Vaccination වෙනවද?

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන්ලා දන්න කෙනෙක් කියනවද මේ දවස් වල Covid 19 Vaccination කරනවද?
    MOH කීපයකින් ඇහුව හැමතැනම එක්කෝ දැන් vaccinate කරන්නේ නෑ නැත්නම් doses expire වෙලා return කරලා.
    තාම එක dose එකක් වත් අරගෙන නෑ,:sorry: ලබන අව්රුද්දෙ මුල හදිසියේ migrate වෙන්න වෙලා තියෙන නිසා බලන්නේ.
    Private vaccination centers තියේද නැත්නම් තාම government institute විතරද vaccination යන්නේ?
     
    • Like
    Reactions: kinkon

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Danna matron knk wage nadda? Or nurse!?
    Man nan ehema Mark karanagtta card eke. System ekatat dala. 1i gahuwe. Sinopharm.
    Passe Pfizer 2k ගැහුවා kyala masa 6ka gap ekak ekka Mark karagatta.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Danna matron knk wage nadda? Or nurse!?
    Man nan ehema Mark karanagtta card eke. System ekatat dala. 1i gahuwe. Sinopharm.
    Passe Pfizer 2k ගැහුවා kyala masa 6ka gap ekak ekka Mark karagatta.
    1 dose ekak hari gala thibuna nam shape karaganna thibuna but ekak wath nati nisa case.

    bump
    ------ Post added on Dec 1, 2022 at 7:41 PM