මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!!

Jun 14, 2012
420
47
0
මචන්ලා හෙන පට්ට උදව්වක් ඕනේ බන් ...!!

මචන්ලා මට හෙන පට්ට උදව්වක් ඕනේ ..!!
scanned pdf එකක් convert කරන්න ඕනේ editable word document එකකට..!! පුලුවන්ම් නම් , දන්නවා නම් හොද software එකක් කියහන්කෝ..!!

බැරිම නම් උදව්වක් විදියට bump එකක්වත් දෙන්න..!!
 
Jun 14, 2012
420
47
0
PDF --> Editable

Scan karapu eka flat tiyenne oni good result walata.ekiwwe A4 kolayak tiyala scan kala wage thiyenawanam onna goda...neththan poddak awl...

meken godak weda karaganna puluwan....links update karala tiyenne...anthima posts balanna...

අඩේ මචන් උබනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ආ..!! මරු බන් ..!!
එත මේක download කරන්න බැහැ නේ බන්
rep ++
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    පොඩ්ඩා1;13684018 said:
    අඩේ මචන් උබනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ආ..!! මරු බන් ..!!
    එත මේක download කරන්න බැහැ නේ බන්
    rep ++

    anthima post balanna
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Abby finereader

    PDF eakak word file eakakata convert karanna hodama software eaka Abby finereader. Version 8 eaka very simply use karanna puluwan. Try it.......

    8.0-pro.png
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩ්ඩා1;13684018 said:
    අඩේ මචන් උබනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ආ..!! මරු බන් ..!!
    එත මේක download කරන්න බැහැ නේ බන්
    rep ++

    ඩවුන් ලෝඩ් කරන්න පුළුවං...........
    ලාස්ට් පේජ් එකේ තියෙනවා ලින්ක්ස් ටික...........
    මේක නං පට්ටම සොෆ්ට් වොය එකක්...........
    හැබැයි යාළුවා ඒ වගේ ත්‍රෙඩ් එකකින් උද්වවකං ගත්තහම බම්ප් එකක් වත් දාලා යන්න..........
    එතකොට අනිත් අයටත් වටිනවා ඒක.............
     
    Jun 14, 2012
    420
    47
    0
    ඩවුන් ලෝඩ් කරන්න පුළුවං...........
    ලාස්ට් පේජ් එකේ තියෙනවා ලින්ක්ස් ටික...........
    මේක නං පට්ටම සොෆ්ට් වොය එකක්...........
    හැබැයි යාළුවා ඒ වගේ ත්‍රෙඩ් එකකින් උද්වවකං ගත්තහම බම්ප් එකක් වත් දාලා යන්න..........
    එතකොට අනිත් අයටත් වටිනවා ඒක.............

    බම්ප් එකක් දැම්මෝ...!! රේප් දෙන්න බැරිලු
     
    Last edited: