මචන්ලා... high capacity bike සම්බදයෙන්
මට දැනගන්න ඕනෙ මචන් defence ministry එකෙන් clearance document එකක් කොහොමද ගන්නෙ කියල high capacity bike වලට. මගෙ බිකෙ එක 400cc orginal capacity එක ලියපදින්චි කරල තියෙන්නෙ 250cc. plz දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න මචන්... ලොකු උදව්වක්..