මචන්ලා hosting help එකක්

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචන්ලා දන්න එකෙක් කියනවද හොද free host service එකක්, domain එකක් ඇඩ් කරන්න පුලුවන් ලේසියෙන්ම. bandwidth අවුලක් නෑ. project එකක් test කොරගන්න domain එකත් එක්ක. සමහර ඒවායේ files upload කරන්න ගියාම ඔක්කොම up වෙන්නෙ නැති කේස් එකක් තියනව. එහෙම ඒවා නැතුව තමයි ඕන. :yes:

    පාවිච්චි කරලා තියන එකක් නම් වඩාත් හොදයි. දන්න අය හෙල්ප් එකක් දෙන්න. අනිත් අය bump එකකින් support එකක් දෙන්නෝ.:yes:

    +9 සලකනු ලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    මචන්ලා දන්න එකෙක් කියනවද හොද free host service එකක්, domain එකක් ඇඩ් කරන්න පුලුවන් ලේසියෙන්ම. bandwidth අවුලක් නෑ. project එකක් test කොරගන්න domain එකත් එක්ක. සමහර ඒවායේ files upload කරන්න ගියාම ඔක්කොම up වෙන්නෙ නැති කේස් එකක් තියනව. එහෙම ඒවා නැතුව තමයි ඕන. :yes:

    පාවිච්චි කරලා තියන එකක් නම් වඩාත් හොදයි. දන්න අය හෙල්ප් එකක් දෙන්න. අනිත් අය bump එකකින් support එකක් දෙන්නෝ.:yes:

    +9 සලකනු ලැබේ.

    https://www.hostinger.com/free-hosting oka sira, apith testing projects danne oke, PHP framework hitan support kranawa, Git ahemath thiynwa. :):):):)