මචන්ලා දන්න එකෙක් කියනවද හොද free host service එකක්, domain එකක් ඇඩ් කරන්න පුලුවන් ලේසියෙන්ම. bandwidth අවුලක් නෑ. project එකක් test කොරගන්න domain එකත් එක්ක. සමහර ඒවායේ files upload කරන්න ගියාම ඔක්කොම up වෙන්නෙ නැති කේස් එකක් තියනව. එහෙම ඒවා නැතුව තමයි ඕන. 
පාවිච්චි කරලා තියන එකක් නම් වඩාත් හොදයි. දන්න අය හෙල්ප් එකක් දෙන්න. අනිත් අය bump එකකින් support එකක් දෙන්නෝ.
+9 සලකනු ලැබේ.

පාවිච්චි කරලා තියන එකක් නම් වඩාත් හොදයි. දන්න අය හෙල්ප් එකක් දෙන්න. අනිත් අය bump එකකින් support එකක් දෙන්නෝ.

+9 සලකනු ලැබේ.
Last edited:
+9
+9