මචන්ලා මට Freelance esite එකේ තියෙන projects karala kiiyak hari hoyaganna ona. උබලට පුලුවන්නම් කියනවද එකෙන් හම්බුවෙන ගන්නේ කොහොමද සහ එකෙ තියෙන exams කරන්න ගෙවන්න ඕනෙ කොහොමද කියල. තව මට දැනගන්න ඕනෙ visa or master card 1k hada ganna ekada hoda ehema nattam pay pal card 1k hada ganna ekada hoda.. machanla bump 1k wath dagena yamalla hode 
