මචන්ල ඉක්මනටම ලොකු උදව්වක්

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,793
    8,001
    113
    මෙන්න මෙතන...
    අයින් කලා කියන්නෙ බන් ඒකට සිග්නල් නෑ පස්සෙ එහෙම්ම ඩොන්ගල් ඇතුලෙම තිබ්බ.. මට හිතෙන්නෙ මේ කියන්නෙ මගෙ ඒ සිම් එක ගැන තමයි බඩියො..
    මොකද ඊයෙ පොල්ස්සියෙන් කිව්වෙ 0722 න්ම්බර් එකක් කියල මේකත් ඒකම තමා... කූඩුවෙ ඉන්න වෙයිද බන්?? කප්පම් ගන්න ඒව,තව ලොකු කේස් ගොඩක් මේකෙන් කරල තියන්වලු

    pissuda ban..ehema wenne ne.baya wenne nathuwa hitapan..ehema athulata danawa nam ubata policiyata enna kiyanne ne..gedarata awith aran gihin tamai kuduwe danne..anika athulata danawa nam ubawa eyema danawane..be cool machan..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මං හිතන්නේ බං උඹේ නැත්වෙච්ච අයි ඩී කාර්ඩ් එකේ නමට තමයි ඔය සිම් එක අරන් තියෙන්නේ වැලිකඩ ඉන්න එකා....

    උඹට කරන්න තියෙන්නේ අයි ඩී එක නැතිඋනා කියලා දාපු පොලිස් එන්ට්‍රි එක ඉදිරිපත් කරන එක

    ඒ ටිකනම් ගත්ත බන්... ඒත් එටිසෙලාට් එකෙන් කියන්වනෙ මගෙ නමට වෙනින් සිම් නෑතියෙන්නෙ මගෙ ඩේට සිම් එක විතරයි කියල... ඒකයි බnවුල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයින් කලා කියන්නෙ බන් ඒකට සිග්නල් නෑ පස්සෙ එහෙම්ම ඩොන්ගල් ඇතුලෙම තිබ්බ.. මට හිතෙන්නෙ මේ කියන්නෙ මගෙ ඒ සිම් එක ගැන තමයි බඩියො..
    මොකද ඊයෙ පොල්ස්සියෙන් කිව්වෙ 0722 න්ම්බර් එකක් කියල මේකත් ඒකම තමා... කූඩුවෙ ඉන්න වෙයිද බන්?? කප්පම් ගන්න ඒව,තව ලොකු කේස් ගොඩක් මේකෙන් කරල තියන්වලු
    ඉතිං බං උඹ අඳුනන්නෙ නැති අය උඹලගෙ ගෙදරට එනවද.. කවුරු උනත් සිම් එක ගල් කරලනේ.. ඩොංගල් එක ඇතුලෙ තිබ්බ එක නැති උනේ කොහොමද.. උඹ විසික් කලේ නැත්තං..

    අනික උඹ කිව්වනේ ඒකෙන් කෝල්ස් අරන් නැහැ කියලා.. ඩිටේල්ස් බිල් එකක් ගන්න පුළුවන් නේහ් උඹට එටිසලාට් එකෙන්.. ඒක ඉදිරිපත් කරපං..

    පාවිච්චි නොකරන සිම් තියෙනවා නම් ඩිස්කනෙක්ට් කරල දාපන් බං.. මම එයාටෙල්, හච්, ඩයලොග් සිම් තුනක් පාවිච්චි කලා ඉන්ටර්නෙට් යන්න.. 4G ගත්ත දවසට පහුවෙනිදම සිම් තුනම ඩිස්කනෙක්ට් කලා..

    අනික ඔය කුඩවල් යටින් සිම් ගන්න එපා.. උන් ID එක ගේන්න බැරි උනා කියපු ගමන් වෙන එකෙක්ගෙ නමට සිම් එක දෙනවා..

    මචං තනුජක කියන මෙම්බර්ගෙ ෆෝන් නම්බර් එකක් දන්න එකෙක් ඉන්නවා නම් ඉල්ලගනිං.. ඌ අලුත්කඩේ ලෝයර් කෙනෙක්.. උඹට හෙල්ප් කරයි මේකට.. සිරා කොල්ලෙක්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අයින් කලා කියන්නෙ බන් ඒකට සිග්නල් නෑ පස්සෙ එහෙම්ම ඩොන්ගල් ඇතුලෙම තිබ්බ.. මට හිතෙන්නෙ මේ කියන්නෙ මගෙ ඒ සිම් එක ගැන තමයි බඩියො..
    මොකද ඊයෙ පොල්ස්සියෙන් කිව්වෙ 0722 න්ම්බර් එකක් කියල මේකත් ඒකම තමා... කූඩුවෙ ඉන්න වෙයිද බන්?? කප්පම් ගන්න ඒව,තව ලොකු කේස් ගොඩක් මේකෙන් කරල තියන්වලු

    ehema danne ne ban.karumeta ube oya 20gb sim number ekema nan oka wela tiyenne court order ekak dei etsalet ekata full detail denna kiyala e sim ekata.ehema call aran detail nattan ubata bayawenna deyak ne.
    policyen oka disconnect karanna kivve mokada oka gena hariyata detail hoyanne nethuwa?
    ube nethiwetcha ID eke namata ekek sim aran wage.ube ID eka nethiwetcha proof ekath tiyena hinda baya wenna epa
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    pissuda ban..ehema wenne ne.baya wenne nathuwa hitapan..ehema athulata danawa nam ubata policiyata enna kiyanne ne..gedarata awith aran gihin tamai kuduwe danne..anika athulata danawa nam ubawa eyema danawane..be cool machan..

    ගෙදරට ඇවිත් තිබ්බ බන් මම හිටියෙ නෑ පස්සෙ තමා ඊයෙ එන්න කියල තිබ්බෙ... ලොකු දෙයක් බන් උබේවචන ටිකත් ඇගට ෆිට් වගේ දැන් ටිකක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ටිකනම් ගත්ත බන්... ඒත් එටිසෙලාට් එකෙන් කියන්වනෙ මගෙ නමට වෙනින් සිම් නෑතියෙන්නෙ මගෙ ඩේට සිම් එක විතරයි කියල... ඒකයි බnවුල
    උඹ එටිසලාට් එකට සිද්ධිය කියපං.. මැනේජර් හම්බෙලා ලියමනක් ගනිං.. අත්සනත් එක්ක.. මේ නමට වෙන සිම් නැහැ තියෙන්නෙ ඩේට සිම් එක විතරයි කියලා.. ඒ සිම් එකේ ඩිටේල් බිල් එකකුත් ගනිං.. ඊට පස්සෙ පොලීසියට ඉදිරිපත් කරපං..

    මාර හු#තෙ වැඩක්නේ යකෝ මේක..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතිං බං උඹ අඳුනන්නෙ නැති අය උඹලගෙ ගෙදරට එනවද.. කවුරු උනත් සිම් එක ගල් කරලනේ.. ඩොංගල් එක ඇතුලෙ තිබ්බ එක නැති උනේ කොහොමද.. උඹ විසික් කලේ නැත්තං..

    අනික උඹ කිව්වනේ ඒකෙන් කෝල්ස් අරන් නැහැ කියලා.. ඩිටේල්ස් බිල් එකක් ගන්න පුළුවන් නේහ් උඹට එටිසලාට් එකෙන්.. ඒක ඉදිරිපත් කරපං..

    පාවිච්චි නොකරන සිම් තියෙනවා නම් ඩිස්කනෙක්ට් කරල දාපන් බං.. මම එයාටෙල්, හච්, ඩයලොග් සිම් තුනක් පාවිච්චි කලා ඉන්ටර්නෙට් යන්න.. 4G ගත්ත දවසට පහුවෙනිදම සිම් තුනම ඩිස්කනෙක්ට් කලා..

    අනික ඔය කුඩවල් යටින් සිම් ගන්න එපා.. උන් ID එක ගේන්න බැරි උනා කියපු ගමන් වෙන එකෙක්ගෙ නමට සිම් එක දෙනවා..

    මචං තනුජක කියන මෙම්බර්ගෙ ෆෝන් නම්බර් එකක් දන්න එකෙක් ඉන්නවා නම් ඉල්ලගනිං.. ඌ අලුත්කඩේ ලෝයර් කෙනෙක්.. උඹට හෙල්ප් කරයි මේකට.. සිරා කොල්ලෙක්..

    අන්න ලොකු දෙයක් මචන් එහෙම කවුරු හරි ඉන්නවනම්... ඩිටේල් බිල් එක ගත්ත බන් ඒක දැන් අතේ තියන්ව ඒකෙන් කාටවත් කෝල්ස් ගිහින් නෑ කියල තියන්ව.. ගෙදර වැඩට ගෑනු කෙනෙක්නෙනව බන් ... මට ශුවර් නැත්තෙ එයාව
     
    මම අද හෙඩ් ඔෆිස් ගියා බන් කොල්ලුපිටියෙ ... ඩීටේල් බිල් එක ගත්ත ලියුමක් දෙන්න බෑ කිව්ව බන්.. අවශතාවයක් උනොත් එන්න කිව්ව
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    අපෝ ඔව් බන් කුඩ වල ව්කුනන එවුන්ගෙන් නම් කීයටවත් ගන්න එපා.. මහ කාලකන්නි යක්කු

    මම එක සිම් එකක් ගත්ත.හච් එකක්
    දැන් තව සිම් 3ක් රෙජිස්ටර් වෙලා මගේ අයිඩින්ටියට
    උන්ට කොල් කරාම කියන්නේත් මහ හු^%$# කතා කස්ටමර් කෙයර් එකේ එවුන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපෝ ඔව් බන් කුඩ වල ව්කුනන එවුන්ගෙන් නම් කීයටවත් ගන්න එපා.. මහ කාලකන්නි යක්කු

    මම එක සිම් එකක් ගත්ත.හච් එකක්
    දැන් තව සිම් 3ක් රෙජිස්ටර් වෙලා මගේ අයිඩින්ටියට
    උන්ට කොල් කරාම කියන්නේත් මහ හු^%$# කතා කස්ටමර් කෙයර් එකේ එවුන්

    ane manda ban mama e sim eka gathte kalubowila agent kenekgen ikman eke dala thibba add ekak dakala
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,001
    113
    මෙන්න මෙතන...
    ගෙදරට ඇවිත් තිබ්බ බන් මම හිටියෙ නෑ පස්සෙ තමා ඊයෙ එන්න කියල තිබ්බෙ... ලොකු දෙයක් බන් උබේවචන ටිකත් ඇගට ෆිට් වගේ දැන් ටිකක්

    Baya wenne nathuwa ada gihin balapan..policiye innet minissune ban..yakku nemeine..kata karala balapan..awlak wenne ne..mama danna kenektat oya wage wadak una..ekek lap ekak ussala eka wikunala mage yaluwata..passe policiyen enna kiyanakota tamai danne..policiyen kiyala letter ekak liyala denna kiyala.eta passe awlak une ne ban..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ලොකු දෙයක් මචන් එහෙම කවුරු හරි ඉන්නවනම්... ඩිටේල් බිල් එක ගත්ත බන් ඒක දැන් අතේ තියන්ව ඒකෙන් කාටවත් කෝල්ස් ගිහින් නෑ කියල තියන්ව.. ගෙදර වැඩට ගෑනු කෙනෙක්නෙනව බන් ... මට ශුවර් නැත්තෙ එයාව
    කරුමෙට ඌ මේ ටිකේම එළකිරි ඇවිත් නැහැ බං.. අනිවා පොරගෙ නම්බර් එක ඇති මේකෙ කට්ටිය ගාව.. ත්‍රේඩ් එකක් දාලා පොඩ්ඩක් බැලුවා නම් මොකක් හරි කරගන්න තිබ්බා.. අනිවා ඌ උඹට හෙල්ප් කරනවා..

    යකෝ ගෙදරට වැඩට මිනිස්සු ගන්නෙ හොයල බලන්නෙ නැතුවද.. අපේ බොස්ගෙ ගෙදර ගෑනු කෙනෙක් හිටියා ඉස්සර.. ඒ මනුස්සයා මාර විදියට විශ්වාස කලා බොස්, බොස්ගෙ ගෙදර අය.. බොසාගෙ හිත හොඳ වැඩියි ඒකයි.. එකපාරක් මෙයාලා නෑදෑ ගෙදරක ගිහින් මේ මනුස්සයට ගෙදර යතුරු අනං මනං හැම මගුලම දීලා.. ඒ මනුස්සයා බොස්ගෙ වයිෆ්ගෙ අල්මාරිය කඩලා බර ගාණක රත්තරං බඩු අරන් පැනලා.. ඔන්න තත්ත්වෙ.. යකෝ ගෙදරකට වැඩට කෙනෙක් ගන්නකොට අග මුල හොයලා ගනිං.. කවුද දන්නෙ මොන වගේ චරිතද කියලා.. අනේ මන්දා බං උඹලත් මාර මිනිස්සු..

    මම අද හෙඩ් ඔෆිස් ගියා බන් කොල්ලුපිටියෙ ... ඩීටේල් බිල් එක ගත්ත ලියුමක් දෙන්න බෑ කිව්ව බන්.. අවශතාවයක් උනොත් එන්න කිව්ව
    මචං ලෝයර් කෙනෙක් කන්ටෑක්ට් කරපං.. ඌ එක්ක කතා කරපං.. අනිවා උන්ට ලියමනක් දෙන්න වෙනවා.. මුන් මාර යක්කුනේ.. කස්ටමර්සලට මෙහෙමද සලකන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔව් බන් කුඩ වල ව්කුනන එවුන්ගෙන් නම් කීයටවත් ගන්න එපා.. මහ කාලකන්නි යක්කු

    මම එක සිම් එකක් ගත්ත.හච් එකක්
    දැන් තව සිම් 3ක් රෙජිස්ටර් වෙලා මගේ අයිඩින්ටියට
    උන්ට කොල් කරාම කියන්නේත් මහ හු^%$# කතා කස්ටමර් කෙයර් එකේ එවුන්
    මට දවසක් ඔහොම කේස් එකක් උනා.. ඔය කුඩ වල ඉන්න උන් ලඟින් ගියොත් පස්සෙන් එලවල ඇවිත් සිම් එකක් ඇඟේ ගහන්නමයි හදන්නෙ.. මං කිව්වා මං ID එක ගෙනාවෙ නෑ කියලා.. එයින් එකෙක් කිව්වනේ යකෝ කමක් නෑ සර් වෙන එකකට දාලා දෙන්නං කියලා.. ඌ කිසිම ගාණක් නැතුව කිව්වෙ.. බලපං ඔහොම දේවල් කී දෙනෙක්ට නම් කරනව ඇතිද කියලා.. කප්පං ගන්න උන්ට එහෙම මරු චාන්ස් එක..

    මං ඌට කිව්වා අපරාධකාරයෙක් මෙහෙම සිම් එකක් ඉල්ලුවොත් තමුසෙලා අනුන්ගෙ සිම් එකකට ඌට සිම් එකක් දීලා.. ඌ මනුස්සයෙක්ගෙන් කප්පම් ගන්න වගේ ඔය සිම් එක පාවිච්චි කලොත් අර IDඑකේ අයිති එකා නේද යකෝ හිරේ යන්නෙ කියලා.. ගියා යන්න සොන්නයා.. ඕකුන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕනි බං.. නැත්තං ආකේඩ් එකට පැමිණිලි කරන්න ඕනි..:growl:

    කවුරුවත් තමන්ට තියෙන සිම් ගාන චෙක් කරන්නෙ නෑනේ බං විනාඩියෙන් විනාඩිය.. වැඩේ කරගන්න අවශ්‍ය එකාට දවසක් ඇති උපරිමේට ඒ වැඩේ කරගන්න..:growl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම බෙනා;19199607 said:
    එටිසලාට් එකෙන් ලෙට්ටර් එකකුත් අරන් පලයන් මචන් පොලීසියට..අනුන්ගෙ පෝරියල් එකක් කන්නෙ මොකටද..ඩේටා සිම් වලින් කෝල් ගන්ඩ බෑනෙ නේද
    මම දන්නා විදිහට නම් පුළුවන්
    හැබැයි ලොකු ගානක් කැපෙනවා :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබට කොණ්ඩයට වගේ තඩි බායි.. ඊටපස්සේ උබ පිළිගනියි සේරම ටික. එක නිසා කලින්ම උබ තමා කලේ කියල හැම දෙකටම ඔව් කියල පිලිගනින් :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන උට්ටක්ද බන්
    මේ රටේ දැන් පුදුම වැඩනේ වෙන්නේ
    උඹට ඩීටේල් බිලක් ගන්නම වෙනවා
    ඉතින් බන් කෝල් මුකුත් අරන් නැත්තම් ගෙදර වැඩකාරී ෂුවර් නෑ කියන්නේ මොකද
    අග මුල ඔක්කොම පැටලිලා මට නම්

    :sorry::sorry::sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අදහස් දක්වපු වචයකින් හරි උදව් කරපු හැමදෙනාටම පින් මම අද පොලිස්සියට ගියා.. කර්යිම් ඕ.අයි.සී, මගෙ කේස් එක හැඩල් කරන දෙන්නම නෑ පිකට එකකටද මොකකකටද ගිහින්... මගෙ ස්ටේට්මන්ට් එකක් ලියාගෙන යන්න කිව්ව.. ඒත් එක්කම ඩීටෙල් බිල් එකේ කොපියකුත් දුන්න ... මාර පොලිස්සියක් කියන්නෙ බන් ඒකෙ ස්ටේට්මන්ටෙක ලියපු කෙනාට හොයාගන්න බෑලු කේස් එක තියන නම්බර් එක.. මම ඩීටේල් බිල් එක දීපු නම්බර් එකයි , ඒ කේස් එක තියන නම්බර් එකයි එකමනම් ආයෙ එන්න වෙයි කිව්ව... මල මගුලක් උනා බන් මේකනම්