මචන්ල කරන්න බිස්නස් එකක් කියනවද?

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
නෙට් එකෙන් මොනවහරි කරන්න පුලුවන්ද?මට එක්කෙනෙක් කිව්ව affiliate marketing කියල එකක් එක කරන්නෙ කොහොමද?කරන අය ඉන්නවද?
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඔය ගැන මගේ නම් අදහසක් නැ...උඹේ අනාගතයට සුභ පැතුම් ...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මගේ තාත්තත් 2003 -2004 විතර පැලවත්තේ පැත්තේ ඉස්සර රෙදි කඩයක් දාගෙන හිටියා, එක පාඩු වුනා.ඊට පස්සේ බත්තරමුල්ල පැත්තට ඒ කඩය මාරු කළා, එකෙනුත් පාඩු වුනා. :(:(:(:( මොකද මිනිස්සු යන්නේ ප්‍රසිද්ධ ඒවාට සහ ඒ ගොල්ලෝ පුරුදු වුන ඒවාට.

    හොඳම එක තමයි මම හිතන්නේ pastry shop , sweets shop වගේ එකක් දාගන්න එක. (ඒත් ඒවගෙන් ලාභ ලබයිද මට කියන්න බෑ )

    CD, DVD, rent and sell කරන්නත් පුළුවන්. හැබැයි ලංකාවේ ෆිල්ම්ස් විකුනනවා නම් original ඒවම විතරක් විකුනන්න, නැතිනම් හොර ඒවා ඇල්ලුවොත් ඔයා ට ලොකු දඩයක් ගෙවන්න වෙයි.:baffled:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    මගේ තාත්තත් 2003 -2004 විතර පැලවත්තේ පැත්තේ ඉස්සර රෙදි කඩයක් දාගෙන හිටියා, එක පාඩු වුනා.ඊට පස්සේ බත්තරමුල්ල පැත්තට ඒ කඩය මාරු කළා, එකෙනුත් පාඩු වුනා. :(:(:(:( මොකද මිනිස්සු යන්නේ ප්‍රසිද්ධ ඒවාට සහ ඒ ගොල්ලෝ පුරුදු වුන ඒවාට.

    eka aththa..:yes:
     
    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    thanx machan mama kalpana kale dan balapuwama online wagee karanna mokuth nadda naththam wena monawa hari wagee

    Online thibunata paadui ..........
    Mokada....
    Mata nam Hoyanna puluwan Maseta $20 k wage eken athata hambawenakota 1500k wage hamba wenne...
    viyadama maseta boradband ekata yai 800k withara... ( Internet ekata Witharak )

    wedak naha ne.. ban meka karala...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට මහන්සි වෙන්න පුලුවන් ද? ටිකක් දුක් විදින්න පුලුවන් ද? කට්ට කාගෙන ඉන්න පුළුවන්ද?
    වැදගත් ම දේ- " නොසෙල්වෙන්නා වූ ස්ථිර අධිෂ්ඨානවත් ඉලක්කයකට යන්න පුළුවන් ද?"

    තුනපහ, මිරිස්කුඩු සහ කෑළි, කහ කුඩු, විවිධ කරි පවුඩර් වර්ග ඉහල තත්ත්වයෙන් නිෂ්පාදනය කරන්න. අවශ්‍ය සියළු රෙසිපි මම ගානේ දෙමි.......
    ඔබේ අතේ තියන ගානට පටන් ගන්න සහ ලාභ ලබන්න තියන හොද ම ව්‍යාපාරය ඔය...හැබැයි මතක තියා ගන්න.....හොර කලොත්, බොරු කලොත්, වංචා කලොත් කන බොන දේවල් වලට කවදාවත් හරියන්නේ නෑ......!!!!
     
    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113

    හැබැයි මතක තියා ගන්න.....හොර කලොත්, බොරු කලොත්, වංචා කලොත් කන බොන දේවල් වලට කවදාවත් හරියන්නේ නෑ......!!!!

    නියම explenation එක අයියා !!!!!! :cool::cool::cool::cool::cool:
     
    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    මම පී එම් එකක් එවන්නම් මලේ...හැබැයි ටිකක් නිවී හැනහිල්ලේ..........!!!!
    හොදයි අය්යෙ එවනකම් බලන ඉන්නව මම :) පින් හෙල්ප් කරනවට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පී එම් එකක් එවන්නම් මලේ...හැබැයි ටිකක් නිවී හැනහිල්ලේ..........!!!!

    මම හැකි ඉක්මනින් ඔබට පි එම් එකක් එවන්නම්.......
    මේ වගේ ව්‍යාපාර පටන් ගන්න හිතාගෙන ඉන්න හෝ දැනටමත් කරන අය මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න......

    කළිනුත් කිව්ව වගේ කන බොන දේවල් වලට වංචා කරන්න එපා කවදාවත් හරියන්නේ නම් නෑ.....!!
    විශේෂයෙන් කුළුබඩු පිළිබද ව කියනව නම්......
    පැකට්ටුවේ බර හරියට දෙන්න....ග්‍රෑම් 2ක් විතර වැඩි වුණාට කමක් නෑ.....
    කහ කුඩුවලට පාන් පිටි දැමිලි, හාල් පිටි දැමිලි කරන්න එපා.....
    ඒ වගේ ම කහ කුඩු වලට කෘතිම වර්ණකයක් සහ පිළිකා කාරකයක් වන ටාට්රසීන් (tartrazine) එකතු කරන්න එපා.......මේක නම් නිවන් දක්නා ජාති දක්වා ම පල දෙන අකුසලයක්.........
    මිරිස් වලට ගඩොල් කුඩු, කුකුළු සායම් දාපු පාන් පිටි දාන්න එපා.......
    තුනපහ වලට වේලපු මැටි කුඩු එක් කරන්න එපා.........
    සියළු ම දේවල් කුඩු කරන්න අඹරා ගන්න කළින් හොදින් ම වේල ගන්න...එතකොට Expiry Dates සෑහෙන කල්යනවා.........ඔබට එන return ප්‍රමාණය අඩුයි.........
    විශේෂයෙන් ම one way සහෝට කියන්න තියෙන්නේ මම දෙන recipe වල ප්‍රමාණ ඒ විදියට ම ගන්න......මේව කාලයක් තිස්සේ හදලා හදලා ම quality එක ගැරන්ට් කරන්න පුලුවන් recipe
    කවද හරි දවසක මේ ත්‍රෙඩ් එකම බම්ප් කරන්න ඔබට ලැබුනොත් "මචං මම වැඩෙන් ගොඩ ගියා" කියල, ඊට වඩා සතුටක් නම් මට නෑ.......!!!!
    මට එදාට ස්තූති කරන්න එපා....මම කරන්නේ යුතුකමක් මනුස්‍සයෙක් වෙනුවෙන්.......යුතුකමක් කලාට ස්තූතිකරන්න ඕන නෑ.....!!!!!
    ඔබට ජයවේවා.....!!!!
     
    • Like
    Reactions: chanaka chana

    මට වෙන දෙයක් නැ සහො පින් මිසක් අත්තටම ගොඩක් පින්:)