මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..
මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්...මේකයි scene එක.මගෙ දත් ටික පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ.ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද හොද orthodontist Dental unit තියන government hospitals (KANDY OR COLOMBO)මොනවද කියල මේක හදා ගන්න..එලකිරියෙත් ඇතිනෙ මේ ප්රෂ්නෙට treatment කරපු අය..දන්නෙ නැති කට්ටිය BUMP එකක්වත් දාල යන්න..

Last edited: