මචන්ල සින්දු උදව්වක්
ඉමිටේශන් මාල වලලු අරගෙන දුන්න '' කියල සින්දුවක කෑල්ලක් තියනව මට දැනගන්න ඕනෙ ඒ සින්දුව මොකද්ද කියල
ඉමිටේශන් මාල වලලු අරගෙන දුන්න '' කියල සින්දුවක කෑල්ලක් තියනව මට දැනගන්න ඕනෙ ඒ සින්දුව මොකද්ද කියල
na na uba hithanna epa kella kiyala kaallakuth thiyanawaඉමිටේස්ශන් මාල පොටේ පාට ගැවුනාද කියලා ඔය සින්දුවේ කොටසක් තියනවාද?

na na meeka neme nikan high speed sinduwakMachan Mama Hithanne Meka Thamai Hinduwa
Imitation Mala Pote Pata Gawunama Gele - Athula Adikari
![]()
ow owඋඹට මතක කෑලි ටික ඔක්කොම කියපන් බලන්න..මටත් ඔහොම එකක් මතකයි මතකයි වගේ. පිරිමි කෙනෙක්ද කියන්නෙ?

na na uba hithanna epa kella kiyala kaallakuth thiyanawa![]()
