මචන්ල සින්දු උදව්වක්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ල සින්දු උදව්වක්

    ඉමිටේශන් මාල වලලු අරගෙන දුන්න '' කියල සින්දුවක කෑල්ලක් තියනව මට දැනගන්න ඕනෙ ඒ සින්දුව මොකද්ද කියල
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉමිටේස්ශන් මාල පොටේ පාට ගැවුනාද කියලා ඔය සින්දුවේ කොටසක් තියනවාද?
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Machan Mama Hithanne Meka Thamai Hinduwa

    Imitation Mala Pote Pata Gawunama Gele - Athula Adikari

    Imitation_Mala_Pote_Athula_Adhikari.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට මතක කෑලි ටික ඔක්කොම කියපන් බලන්න..මටත් ඔහොම එකක් මතකයි මතකයි වගේ. පිරිමි කෙනෙක්ද කියන්නෙ?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹට මතක කෑලි ටික ඔක්කොම කියපන් බලන්න..මටත් ඔහොම එකක් මතකයි මතකයි වගේ. පිරිමි කෙනෙක්ද කියන්නෙ?
    ow ow :)