මචන් අන්තිම මාස 10න් A/L Maths වලින් ගොඩයන්න පුළුවන&

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    පුලුවන් මචන්. අනිවාර්යෙන් past papers කරන්න ගනින් සබ්ජෙක්ට් 3 ඒම. 2000 idan. කොහොමහරි 2 පාර ගානෙවත් කරහන්. ඒ අතරෙ බැරි පාඩම් මොනවද කියලා හොයා ගනින්. ඒවා ගැන පොත් වලින් බලලා හරි පුලුවන් යාලුවෙක් ඉන්නව නම් අහලා දැන ගනින්. පාඩම් කර ගන්න අතරෙ short note ගහ ගහ පාඩම් කරහන්. අනිවා පුලුවන්. S1ක් විතරක් තිබිල කොහොම හරි දෙපාර කරලා ගොඩ දාගත්තෙ එහෙම. කොහොම හරි revision class වලට යමන් හොද sir kenek ගෙ 1 subject 1කට 1 ගානෙ පුලුවන් නම්.
    ජය වේව!!!
    තෑන්ක්ස් ලොක්කා. දැන් පාස්ට් පේපර්ස් වලට බහින්න කාලෙ හරි වගේ බං. . . :) 
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    පුළුවන් මචන් වෙලාව හොදටම ඇති
    පාස් පෙපර් කරා සැරටම, රිවිශන් ගියා අමරුම සබ්ජෙක්ට් එකට විතරක්
    මේ මාස 10 මැෂින් එකයි ෆොන් එකයි ඇත් කරල වැඩ කරපන්
    ඔවු මචන්. දැන් පෝන් එකයි කොමයි පැත්තකට දාලා වැඩ කරන්න වෙනවා. තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    Puluwan yako. Hariyata karanawanam maasa 10k wedith ekka. Mage yaluwekhitiya. U first shy 2F 1S. 1st shy eka iwara wela weda patan aran 2nd shy eke u 2A 1B daala moratu giya. Try karoth beri wenne ne. Kohomahari 3A daanawa kiyala hithagena weda karapan mahansi wela. Mulinma fb account ekai elakiri account ekai deactivate karala daapan. A/L iwara wenakal apahu computer eka peththe ennawath epa. A/L iwara wela athi tharam fb palayan. Theory igena ganna athare puluwan tharam past papers karapan. 2000 indanwath past papers karoth umbata prashna ena pattern ekak hoyaganna puluwan wei. Kohomath paper wala 60% witharama past papers wala thiyena prashna wala structure ekata enawa. E athare theoryth hondata goda dapan. Umba maths or bio nam karanne, Chemistry/Physics wala MCQ goda daana hetith igena ganin. Physics wala ehema MCQ kiyanne wenama Art ekak. Mama dan A/L karala 8-9 yrs wenawa. E nisa mata dan hariyata mathaka ne. Prof.Rosa ge poth balapan Physics walata. Chemistry wala MCQ walata honda pothak thibuna kauruhari Muslim sir kenek liyapu ekak. Eka patta sira. Eka aran balapan. Good luck. A3 daala Island rank ekak daanna target karagena weda karapan. Tharu allanna try karoth adu gaane handa wath alla ganna puluwan. Tharu allanna be kiyala nikan hitiyo mukuthma ne.
    අඩේ...! තෑන්ක්ස් ලොක්කා. ඔය කමෙන්ට් එක මට මාර ගැම්මක් දුන්නේ. බැහැලම වැඩ කරන්නම් මචන්.කමෙන්ට් එකට දහස් වාරයක් තෑන්ක්ස් මචන්.!
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    පුතේ අන්තිම මස 3න් ගොඩ ගිහිපු උනුත් ඉන්නවා..maths නේ කරන්නේ.. පුළුවන් නම් අනිට්ම අවුරුදු 10 passpaper ටික එක පාරක් කරගන්න ඕනේ..!!පුළුවන් නම් දෙපාරක්...!!මේ කෙන් තෝරන්නේ බුද්දිමත් කෙනා නෙමෙයි.......මතක ශක්තිය වැඩි එකා..!!!chemstry නම් පොඩ්ඩක් චාර්ට් අදාල එහෙම පුරුදු වෙයන්...ඔරගනික්..!!!පිසිකල් ටික ලේසි නේද..!!!හොදම දේ තියරි පොඩ්ඩක් බලල පේපර් කරන එක..
    ඔවු බන් කෙම එහෙම මටත් චාර්ට් ගහන්න කියලා ගොඩක් අය කිව්වා... පාස්ට් පේපර්ස් වලට දැන්ම බහින්න වෙනවා වගේ. තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    ගේමක් නෑ පුළුවන් .. එත් හිත නොමග යනවා පුළුවන් නං ඒක හදා ගනින් .. මොකද මගේ ගියා ඒකයි කියන්නේ .. !
    ඔවු බන් හිත ගොඩක් දේවල් පස්සේ ගියා. ඒවා නැතිවුණා. අන්තිමට මම තනිවෙලා කියලා හිතෙනවා. තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට.