මචන් උදව්වක් ඕන
ඩුබායි වල ග්‍රැෆික් ජොබ් එකක් සෙට් වෙලා තියනවා.
යන්න අදහසක් තියනවා සෙට් උනොත්.
මට කියපල්ලා හරියට සීවී එකක් හදා ගන්න විදිය.
මගෙ වර්ක් සාම්පල් එහෙම පෙන්වන්නෙ යවන්නෙ කොහොමද? මොනවද කරන්න ඕන මන් ඒකට?
නිකන්ම නිකන් සීවී එකක් නැතිව
ප්‍රොෆෙශනල් එකක් හදා ගන්නෙ කොහොමද?
දන්න කියන අයගෙනුත් ඇහුවා උබලත් කියපල්ල මොනා හරි.........