මචන් උබල හොයපු ආතල් එක හම්බුනාද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    20 wenakam athal eke hitiya.kisima deyak wadiya oluwata gathth naa iitapasse thama athal kudu une
    Mko une
    Ada mata hambuna jivithe first time colombo apu family ekak dambulle idan.unta full holman wela.

    හොරොව්පතාන ඉදන් උබ ආපු විදිය මතක් උනාද
    කොහෙදිද හම්බුනේ
    මොකටද ඇවිල්ලා තියෙන්නේ
    උබෙන් මොනව ද ඇහුවේ
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒකනම් සිරා කතාව.. කොච්චර කලත් අන්තිමට තෙරෙන්නේ අයියෝ කලින් උන්නා මීට වඩා සෑහෙන ආතල් එකේ කියලා..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එහෙම නෙවේ නේද කියන්නේ දුක නැති කරන්න කියලා නේද

    ඔවු බං අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනෙ ඉතින් දුක නැති කරගනෙ නිවන අවබොධ එක. ඒත් ඒකට එක පාර යන්න බෑනෙ. හෙනම මානසිකව වැටිලා ඉන්න එකෙක්ට එක පාර හැමදේම නවත්තල නිවන් පලයං කිවුවොත් ඌ තවත් මානසිකව වැටෙනවා.

    ඊට වඩා හොදයි පෘතග්ජන විදිහට ලෞකික ජීවිතය සැපවත් කරගන්න එකට උපදෙස් දෙන එක කියන එකයි මගේ අදහස.

    ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ලද දෙයින් සෑහිමට පත් වෙන එක පළවෙනියටම. ඉගාවට අනවශ්‍ය බැදීම් අත අරින එක. අනවශය විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන එක නවත්තන එක.

    උදාහරණයකට ලංකාවෙ ගොඩක් තරුණ උං සිකුරාදා හවසට ක්ලබ් අරහෙ මෙහෙ බැහැලා ෆන් ගන්නවා. මාසෙ පඩියෙන් රොල ගහල හෙනව ලොන්ත විදිහට ජීවත් වෙන උනුත් තමංව සමාජෙන් කොන් වෙයි කියල තමංගෙ සෙට් එක බහින කොට උං පස්සෙ ගිහින් මාසෙම කන්න තියන ගාන වියදං කරනවා. ඊගාවට මාසෙ කන්න බොන්න සල්ලි නෑ. ඊට පස්සෙ ඩිප්‍රෙශන් හැදිලා ජීවිතේ ගැන කල කරිලා. මාසෙ කන්න ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා..

    බැදපු එකෙක් නං ගෙදර ගෑනි එක්ක වලි දාගෙන ගෙදරත් ප්‍රශ්න. හැබැයි අර අනික් උං කරන්නන් වාලෙ නොකර ඌ සෑහිමකට පත් උනා නං කීයක් හරි ඉතුරුත් කරගෙන ලස්සනට කාලා බීලා ඇදල පවුල් සමගියත් රැකගෙන ඉන්නවා..

    මම ඔය කිවුවෙ උදාහරණයක්.. එකපාර නිවන් දකින්න අර හොර නිකායවල් වලින් සෙටිපිකේට් ගන්න යන්නෙ ඕනෑවට වඩා ඩිප්‍රෙස් වෙච්ච අය මචං
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොහොමද result

    උබ මොනවද කරන්නේ ඔච්චර ආතල් එකේ ඉන්න
    ගුලි කනවද ඉවරයක් නැතුව
    කොහොමද result

    උබ මොනවද කරන්නේ ඔච්චර ආතල් එකේ ඉන්න
    ගුලි කනවද ඉවරයක් නැතුව

    apo guli kanne ne ban. uba kiyapu serama karala athal eke innawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඔවු බං අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනෙ ඉතින් දුක නැති කරගනෙ නිවන අවබොධ එක. ඒත් ඒකට එක පාර යන්න බෑනෙ. හෙනම මානසිකව වැටිලා ඉන්න එකෙක්ට එක පාර හැමදේම නවත්තල නිවන් පලයං කිවුවොත් ඌ තවත් මානසිකව වැටෙනවා.

    ඊට වඩා හොදයි පෘතග්ජන විදිහට ලෞකික ජීවිතය සැපවත් කරගන්න එකට උපදෙස් දෙන එක කියන එකයි මගේ අදහස.

    ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ලද දෙයින් සෑහිමට පත් වෙන එක පළවෙනියටම. ඉගාවට අනවශ්‍ය බැදීම් අත අරින එක. අනවශය විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන එක නවත්තන එක.

    උදාහරණයකට ලංකාවෙ ගොඩක් තරුණ උං සිකුරාදා හවසට ක්ලබ් අරහෙ මෙහෙ බැහැලා ෆන් ගන්නවා. මාසෙ පඩියෙන් රොල ගහල හෙනව ලොන්ත විදිහට ජීවත් වෙන උනුත් තමංව සමාජෙන් කොන් වෙයි කියල තමංගෙ සෙට් එක බහින කොට උං පස්සෙ ගිහින් මාසෙම කන්න තියන ගාන වියදං කරනවා. ඊගාවට මාසෙ කන්න බොන්න සල්ලි නෑ. ඊට පස්සෙ ඩිප්‍රෙශන් හැදිලා ජීවිතේ ගැන කල කරිලා. මාසෙ කන්න ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා..

    බැදපු එකෙක් නං ගෙදර ගෑනි එක්ක වලි දාගෙන ගෙදරත් ප්‍රශ්න. හැබැයි අර අනික් උං කරන්නන් වාලෙ නොකර ඌ සෑහිමකට පත් උනා නං කීයක් හරි ඉතුරුත් කරගෙන ලස්සනට කාලා බීලා ඇදල පවුල් සමගියත් රැකගෙන ඉන්නවා..

    මම ඔය කිවුවෙ උදාහරණයක්.. එකපාර නිවන් දකින්න අර හොර නිකායවල් වලින් සෙටිපිකේට් ගන්න යන්නෙ ඕනෑවට වඩා ඩිප්‍රෙස් වෙච්ච අය මචං
    මේක පොඩ්ඩක් බලපන්

    • Like
    Reactions: Bandolero1

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    ජීවිතේ stress අඩුවෙන්ම ඉන්න පුළුවන් වුන කාලෙ තමයි මටනම් ආතල්ම කාලේ. දැන් බැඳලා ළමයි ඉන්න තාත්තා කෙනෙක් නිසා ජීවිතේ responsibilities ගොඩාක් වැඩි. එහෙම හිතුවාම university එකේ ගතකරපු අවරුදු 6 තමයි මගේ ජීවිතේ ආතල්ම කාලේ... ;-)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මන්ත්‍රී ,ඇමති බෙබිලා අප්පලා කොමිස් ගහපු සල්ලි වලින් වර්ල්ඩ් ටුවර් ගිහින් ආතල් ගන්නවා

    චන්දෙ දුන්න උන් බෑව අරන් පුළුපුළුවන් වෙලාවට එෆ්බී, කිරියට ඇවිත් උන්ගෙ ලොවලා ආතල් ගන්නවා. සතියෙ අන්තිමට ගල් බොතලයක් ගහලා බුදිය ගන්නවා. ආතල්ම වැඩෙ කියන්නෙ මුන් හිතන්නෙ මුන් දාර්ශනිකයො, ජාතිකවීරයො කියලා
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔවු බං අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනෙ ඉතින් දුක නැති කරගනෙ නිවන අවබොධ එක. ඒත් ඒකට එක පාර යන්න බෑනෙ. හෙනම මානසිකව වැටිලා ඉන්න එකෙක්ට එක පාර හැමදේම නවත්තල නිවන් පලයං කිවුවොත් ඌ තවත් මානසිකව වැටෙනවා.

    ඊට වඩා හොදයි පෘතග්ජන විදිහට ලෞකික ජීවිතය සැපවත් කරගන්න එකට උපදෙස් දෙන එක කියන එකයි මගේ අදහස.

    ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ලද දෙයින් සෑහිමට පත් වෙන එක පළවෙනියටම. ඉගාවට අනවශ්‍ය බැදීම් අත අරින එක. අනවශය විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන එක නවත්තන එක.

    උදාහරණයකට ලංකාවෙ ගොඩක් තරුණ උං සිකුරාදා හවසට ක්ලබ් අරහෙ මෙහෙ බැහැලා ෆන් ගන්නවා. මාසෙ පඩියෙන් රොල ගහල හෙනව ලොන්ත විදිහට ජීවත් වෙන උනුත් තමංව සමාජෙන් කොන් වෙයි කියල තමංගෙ සෙට් එක බහින කොට උං පස්සෙ ගිහින් මාසෙම කන්න තියන ගාන වියදං කරනවා. ඊගාවට මාසෙ කන්න බොන්න සල්ලි නෑ. ඊට පස්සෙ ඩිප්‍රෙශන් හැදිලා ජීවිතේ ගැන කල කරිලා. මාසෙ කන්න ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා..

    බැදපු එකෙක් නං ගෙදර ගෑනි එක්ක වලි දාගෙන ගෙදරත් ප්‍රශ්න. හැබැයි අර අනික් උං කරන්නන් වාලෙ නොකර ඌ සෑහිමකට පත් උනා නං කීයක් හරි ඉතුරුත් කරගෙන ලස්සනට කාලා බීලා ඇදල පවුල් සමගියත් රැකගෙන ඉන්නවා..

    මම ඔය කිවුවෙ උදාහරණයක්.. එකපාර නිවන් දකින්න අර හොර නිකායවල් වලින් සෙටිපිකේට් ගන්න යන්නෙ ඕනෑවට වඩා ඩිප්‍රෙස් වෙච්ච අය මචං
    Hmm
    apo guli kanne ne ban. uba kiyapu serama karala athal eke innawa.
    :rolleyes: owa thawakalikayi
    permanent thing is the depression
    Oya ubata interval ekak hambela thyenne
    ජීවිතේ stress අඩුවෙන්ම ඉන්න පුළුවන් වුන කාලෙ තමයි මටනම් ආතල්ම කාලේ. දැන් බැඳලා ළමයි ඉන්න තාත්තා කෙනෙක් නිසා ජීවිතේ responsibilities ගොඩාක් වැඩි. එහෙම හිතුවාම university එකේ ගතකරපු අවරුදු 6 තමයි මගේ ජීවිතේ ආතල්ම කාලේ... ;-)
    :lol: university
    It is a center of depression
    දැන් ඉතිං හිත හදාගනින් මැරුණම තමා ආතල් කියල
    Aye ipadunoth :(
     
    • Like
    Reactions: dhanuka kumara