Minissu mula karanawane uba.Poddak ausi kivva gaman wayin wenawane![]()
![]()
Minissu mula karanawane uba.Poddak ausi kivva gaman wayin wenawane![]()
![]()
man dana hema gatetama ubala ahuwenawa.Minissu mula karanawane uba.![]()
Ausi gate.man dana hema gatetama ubala ahuwenawa.![]()
උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?

ඇතුලටම දාලා හාරනවා 

uba lankawata awama ithuru tika dannanAusi gate.
Domain selling gate
Racism gate
Spa gate
Tawa monawada

Tho apiwa lankawata ewanakan balan inne nedauba lankawata awama ithuru tika dannan![]()
mata jelaousTho apiwa lankawata ewanakan balan inne neda![]()
PCR කලා බන් , ඔය කියන තරම් අමාරු නෑ, හචින් යනවා මොලේ දනවා ටිකක් එච්චරයිඋබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?
එහෙම රිදෙන්නේ නෑ බං, ඒකවත් ඉවසන්න බැරි නම් ඉතින් වැඩක් නෑ මල් පොන්ස් කෙනෙක් තමයි. (මම PCR 3 ක් කරල තියෙන නිසා කියන්නෙ)උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?
ලංකාවෙ උන්ගෙ 10කට ගහන ටෝක්ස් ඒ උනාට හීනි කූරක් නහයෙ අස්සෙ ඵක පාරක් යවාගන්න බෑ..එහෙම රිදෙන්නේ නෑ බං, ඒකවත් ඉවසන්න බැරි නම් ඉතින් වැඩක් නෑ මල් පොන්ස් කෙනෙක් තමයි. (මම PCR 3 ක් කරල තියෙන නිසා කියන්නෙ)
ඔය කිව්වට සිංහලු ගැම්මට බතල හාරනවා වගේ ගන්නවා ඇතිලංකාවෙ උන්ගෙ 10කට ගහන ටෝක්ස් ඒ උනාට හීනි කූරක් නහයෙ අස්සෙ ඵක පාරක් යවාගන්න බෑ..![]()
ko ewanna koපොරගේ බොඩි එක තියෙන වීඩියෝ ක්ලිප් එකක් ෂෙයාවෙනවා![]()
machan vaxine eka gahuahama hadenne nadda?යාලුවාට නිවන් සුව පතනවා .. ඩුබායි කොහෙද මචන් යාළුවා හිටියේ? මෙහේ කේස් එක දැන් පොඩ්ඩක් ලොකුවට යනවා වගේ. දවසට දැන් බර ගානක් පන්නන සිද්ධියක් තියෙන්නේ. පරෙස්සම් වෙයල්ලා කොහේ හිටියත්. මම ගිය සිකුරාදා vaccine එක ගහ ගත්තා. දෙවෙනි එක තව දවස් 21කින් තියෙන්නෙ. මෙහේ ලිහිල් කරපු නීති ආයෙම තද කරගෙන එන්න හදන්නේ. කොහේ හිටියත් තමන්ගේ ආරක්ශාව තමන් සලසගන්න බලන්න. මාස්ක් දාලා හරි සෞඛ්‍ය උපදෙස් පිලි පැදපල්ලා. නැත්නම් ඉතින් සොරි තමයි
ko ewanna ko
machan vaxine eka gahuahama hadenne nadda?
thaniama inna kota baya hithenawa ban ... podi kassak awath bayai hithata
------ Post added on Feb 2, 2021 at 1:55 PM