මචන් පරිස්සම් වෙයල්ලා

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?

    ලංකාවෙ කරන PCR එකනම් ඕනෙම නෑ :no::no: ඇතුලටම දාලා හාරනවා :angry::angry:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?
    PCR කලා බන් , ඔය කියන තරම් අමාරු නෑ, හචින් යනවා මොලේ දනවා ටිකක් එච්චරයි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අදත් ගොඩක් දෙනෙක්ගේ මාස්ක් එක නිකටේ, චාර්ට් බලල ඉතින් මෙහෙම වෙයි කියල කාටද කියන්න පුළුවන් ඔක්තෝම්බර් 4න පස්සේ අත හැරලා දාල තියන්නේ

    STATS.jpg
     
    Sen-lu

    Well-known member
  • උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?
    එහෙම රිදෙන්නේ නෑ බං, ඒකවත් ඉවසන්න බැරි නම් ඉතින් වැඩක් නෑ මල් පොන්ස් කෙනෙක් තමයි. (මම PCR 3 ක් කරල තියෙන නිසා කියන්නෙ)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එහෙම රිදෙන්නේ නෑ බං, ඒකවත් ඉවසන්න බැරි නම් ඉතින් වැඩක් නෑ මල් පොන්ස් කෙනෙක් තමයි. (මම PCR 3 ක් කරල තියෙන නිසා කියන්නෙ)
    ලංකාවෙ උන්ගෙ 10කට ගහන ටෝක්ස් ඒ උනාට හීනි කූරක් නහයෙ අස්සෙ ඵක පාරක් යවාගන්න බෑ..😅😅😅
     
    • Haha
    Reactions: Sen-lu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙ උන්ගෙ 10කට ගහන ටෝක්ස් ඒ උනාට හීනි කූරක් නහයෙ අස්සෙ ඵක පාරක් යවාගන්න බෑ..😅😅😅
    ඔය කිව්වට සිංහලු ගැම්මට බතල හාරනවා වගේ ගන්නවා ඇති🤣🤣
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    යාලුවාට නිවන් සුව පතනවා .. ඩුබායි කොහෙද මචන් යාළුවා හිටියේ? මෙහේ කේස් එක දැන් පොඩ්ඩක් ලොකුවට යනවා වගේ. දවසට දැන් බර ගානක් පන්නන සිද්ධියක් තියෙන්නේ. පරෙස්සම් වෙයල්ලා කොහේ හිටියත්. මම ගිය සිකුරාදා vaccine එක ගහ ගත්තා. දෙවෙනි එක තව දවස් 21කින් තියෙන්නෙ. මෙහේ ලිහිල් කරපු නීති ආයෙම තද කරගෙන එන්න හදන්නේ. කොහේ හිටියත් තමන්ගේ ආරක්ශාව තමන් සලසගන්න බලන්න. මාස්ක් දාලා හරි සෞඛ්‍ය උපදෙස් පිලි පැදපල්ලා. නැත්නම් ඉතින් සොරි තමයි
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    පොරගේ බොඩි එක තියෙන වීඩියෝ ක්ලිප් එකක් ෂෙයාවෙනවා😶
    ko ewanna ko

    යාලුවාට නිවන් සුව පතනවා .. ඩුබායි කොහෙද මචන් යාළුවා හිටියේ? මෙහේ කේස් එක දැන් පොඩ්ඩක් ලොකුවට යනවා වගේ. දවසට දැන් බර ගානක් පන්නන සිද්ධියක් තියෙන්නේ. පරෙස්සම් වෙයල්ලා කොහේ හිටියත්. මම ගිය සිකුරාදා vaccine එක ගහ ගත්තා. දෙවෙනි එක තව දවස් 21කින් තියෙන්නෙ. මෙහේ ලිහිල් කරපු නීති ආයෙම තද කරගෙන එන්න හදන්නේ. කොහේ හිටියත් තමන්ගේ ආරක්ශාව තමන් සලසගන්න බලන්න. මාස්ක් දාලා හරි සෞඛ්‍ය උපදෙස් පිලි පැදපල්ලා. නැත්නම් ඉතින් සොරි තමයි
    machan vaxine eka gahuahama hadenne nadda?

    thaniama inna kota baya hithenawa ban ... podi kassak awath bayai hithata
    ------ Post added on Feb 2, 2021 at 1:55 PM