මේකයි මචං සීන් එක. මට බං Professional වැඩ වලට හොද PC එකක් Buildup කරගන්න ඕන. මට ඔය ගැන ගොඩක් ලොකු දැනුමක් නම් නැහැ. මම බං කෙලින්ම හොද Workstation එකක් ගන්නවට වඩා Budget එක අඩු කරගන්න තමයි Buildup කරගන්න හිතුවේ. Buildup කරනවට වඩා Workstation එකක් කෙලින්ම ගන්න එක හොදනම් ඒ ගැනත් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න.
ප්රධාන වශයෙන් PC එක Use වෙන්නේ Rendering වැඩ වලට තමා මචන්. මූලිකවම Use කරන්නේ Lumion Pro, Sketchup Pro, After Effects, Premiere, Revit කියන Software Set එක. මම Games නම් පොඩ්ඩක්වත් ගහන්නේ නෑ බං.
ඉතිං ඔය වගේ වැඩවලට හරියන PC එකක් Buildup කරගන්න මොනාද බං තියෙනන ඕන Specs? ඒකට හරියන කඩයක් එහෙම දන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ...! මම අහලා තියෙනවා සමහර (Unity එකේ එහෙම) කඩවල් තියෙනවල් Requirement එක කිව්වම ඕන එක Buildup කරලා දෙන. ලොකු උදව්වක් මචං. ජය!