මචන් පීසී එකක් Buildup කරගන්න

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේකයි මචං සීන් එක. මට බං Professional වැඩ වලට හොද PC එකක් Buildup කරගන්න ඕන. මට ඔය ගැන ගොඩක් ලොකු දැනුමක් නම් නැහැ. මම බං කෙලින්ම හොද Workstation එකක් ගන්නවට වඩා Budget එක අඩු කරගන්න තමයි Buildup කරගන්න හිතුවේ. Buildup කරනවට වඩා Workstation එකක් කෙලින්ම ගන්න එක හොදනම් ඒ ගැනත් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න.

    ප්‍රධාන වශයෙන් PC එක Use වෙන්නේ Rendering වැඩ වලට තමා මචන්. මූලිකවම Use කරන්නේ Lumion Pro, Sketchup Pro, After Effects, Premiere, Revit කියන Software Set එක. මම Games නම් පොඩ්ඩක්වත් ගහන්නේ නෑ බං.

    ඉතිං ඔය වගේ වැඩවලට හරියන PC එකක් Buildup කරගන්න මොනාද බං තියෙනන ඕන Specs? ඒකට හරියන කඩයක් එහෙම දන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ...! මම අහලා තියෙනවා සමහර (Unity එකේ එහෙම) කඩවල් තියෙනවල් Requirement එක කිව්වම ඕන එක Buildup කරලා දෙන. ලොකු උදව්වක් මචං. ජය!
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    you'll need a beefy cpu and a gpu in order to do the kind of work you do.
    check out ryzen thread ripper or intel xeon cpus if you have the budget
    if not wait till the new ryzen 5000 cpus come out and check out their performance.
     
    • Like
    Reactions: samsri and kinkon

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    For video rendering and editing you need a moderate graphics card, moderate processor (i5, Ryzen 5) with more than 4 cores, very good 60Hz monitor, ssd or nvme + hdd for storage

    and ram size... yes
     
    • Like
    Reactions: samsri

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    මේකයි මචං සීන් එක. මට බං Professional වැඩ වලට හොද PC එකක් Buildup කරගන්න ඕන. මට ඔය ගැන ගොඩක් ලොකු දැනුමක් නම් නැහැ. මම බං කෙලින්ම හොද Workstation එකක් ගන්නවට වඩා Budget එක අඩු කරගන්න තමයි Buildup කරගන්න හිතුවේ. Buildup කරනවට වඩා Workstation එකක් කෙලින්ම ගන්න එක හොදනම් ඒ ගැනත් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න.

    ප්‍රධාන වශයෙන් PC එක Use වෙන්නේ Rendering වැඩ වලට තමා මචන්. මූලිකවම Use කරන්නේ Lumion Pro, Sketchup Pro, After Effects, Premiere, Revit කියන Software Set එක. මම Games නම් පොඩ්ඩක්වත් ගහන්නේ නෑ බං.

    ඉතිං ඔය වගේ වැඩවලට හරියන PC එකක් Buildup කරගන්න මොනාද බං තියෙනන ඕන Specs? ඒකට හරියන කඩයක් එහෙම දන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ...! මම අහලා තියෙනවා සමහර (Unity එකේ එහෙම) කඩවල් තියෙනවල් Requirement එක කිව්වම ඕන එක Buildup කරලා දෙන. ලොකු උදව්වක් මචං. ජය!

    ගේමින් ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ගන්න..ඔක්කොම වැඩ කර ගන්න පුලුවන්.. :love2:
     
    • Like
    Reactions: samsri

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Budget eka kohomda ?

    oya wadaama karana mage yaluwekata Unity eke assemble karaa 2 lak giyaa 24 inch monitoer ekath ekaa