මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන &#34

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන &#34

    මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන අදහසක් දෙනවද SHE IS ONE YEAR OLD...

    ANFO GROW
    SMA
    NAN HA

    මොනාද මචන් හොඳ කියනවද
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    Cow-Gate-First-Infant-Milk-From-Newborn-400g.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Join Date=2008
    Posts=22


    Doctor kenekgen ahapan. Doctor duwage condition balala decision eka dewi.
     
    Last edited:

    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    44
    machan ANFA GORW eka deepan , man ape puthata mula idalama denne eka, anik ewata wada hodai . gana poddak wadi , anik ewa diuwama podi sema gathiyak podi ayata thiyenawa , eth meke ehema naha,
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මචන් උබගේ දුවට අඩුමගානේ අවරුදු 2 ක් 2.5 ක් වත් යනකන් මව්කිරි දීපන්. ඊටපස්සේ කිරිපිටි එකක් දීපන්
    මගේ දුවට අවරුදු 3 ක් යනකන් දුන්නේ මව්කිරි. ඊටපස්සෙ දුන්නේ SMA.
    කෝකටත් ඉස්සල්ල Family Doctor ගෙන් පොඩ්ඩක් අහල බලපන්.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන අදහසක් දෙනවද SHE IS ONE YEAR OLD...

    ANFO GROW
    SMA
    NAN HA

    මොනාද මචන් හොඳ කියනවද

    HA දෙන්නෙ අඩු බර ළමයින්ට. නිකන් NAN දෙන්න.
     
    මචන් මෙතන ඕක අහන්න එපා, උබේ දුවව ලමා ඩොක්ටකෙනෙකුට පෙන්නලා ඩොක්ට කියන ජාතිය දීපන්.

    මගෙ දුවට දෙන්නේ එන්ෆාග්‍රෝ, මගේ අක්කගේ පුතාට දෙන්නේ නෑන්, මගේ කසින් මල්ලිගෙ දුවට දෙන්නේ කවු ඇන්ඩ් ගේට්..ඒකනිසා ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන එකක් දීපන්