NAN neda godak kattiya recommend karanne?? Hariyatama danne ne...
Doctor kenek channel karapan.. any way BUMP.....

Doctor kenek channel karapan.. any way BUMP.....
Doctor kenek channel karapan.. any way BUMP.....මචන් උබගේ දුවට අඩුමගානේ අවරුදු 2 ක් 2.5 ක් වත් යනකන් මව්කිරි දීපන්. ඊටපස්සේ කිරිපිටි එකක් දීපන්
මගේ දුවට අවරුදු 3 ක් යනකන් දුන්නේ මව්කිරි. ඊටපස්සෙ දුන්නේ SMA.
කෝකටත් ඉස්සල්ල Family Doctor ගෙන් පොඩ්ඩක් අහල බලපන්.


ඔය කියල තියෙන දේ තමා වෙන්න ඕනේ ..මව්කිරි නැත්නම් හොද ඩොකෙක් හම්බුවෙලා උපදෙස් ගනින්න් ..ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් අරන් දරුවාගේ වර්දනේ අඩු කරන්න එපා 
uba sirawatamada danne na meka ahanne. but I give a reply..
kiripiti lamayekuta athyawashya deyak nemei. But onima full cream milk powder ekak denna puluwan 1 year walin passe.
mata dennek innawa, 4 y & 1y3m. poddata denne breast milk. samahara dawas walata milk powder will give before sleeping at night. ( mama 2 natama denne Pelwatta).
lokka illuwoth vitharak milk powder denawa.
dennagen ekkenekutawath no milk powder given before 1y.
but machan ape hamine hena gemak denne.. breast milk only ne.
eka nisa wife ta vitamin calcium hoda milk powder ekak aniwa.
children most suitable for 3 milk portions per day.
1 milk portion = cheese cube or yoghurt or a cup of milk.
any additions guys......!
ï
NAN හොඳයි පොඩිම අයට 0-6 වගේ. මම ඊට පස්සෙ Lactogen 2 දුන්නා. අවුරුද්දයි මාස දෙකේ වගේ ඉඳන් දෙන්නේ Anchor 1+. අපි බොන කිරි පිටිත් දෙනවා හිටපු ගමන්. අවුරුද්ද පැන්න කියන්නේ කෑම කනවනෙ බන් අවුලක් නෑ. මම දන්න ගොඩාක් අය ගෙදර බොන පිටිම තමයි අවුරුද්දෙන් පස්සෙ දෙන්නේ. අපෙ මෑන් රත්ති වලට ආස නෑ. මොනව දුන්නත් සීනි පුරුදු කරන්න එපා මචන්.
ELA THANKS KOLLANE....DOCALA MCN RECOMMND KARANNE UNTA COMMISSION DENA EWA BANS,,,API KOCHCHARA KIWWATH UNTA GANA HAMBENAWA