මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන &#34

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් උබගේ දුවට අඩුමගානේ අවරුදු 2 ක් 2.5 ක් වත් යනකන් මව්කිරි දීපන්. ඊටපස්සේ කිරිපිටි එකක් දීපන්
    මගේ දුවට අවරුදු 3 ක් යනකන් දුන්නේ මව්කිරි. ඊටපස්සෙ දුන්නේ SMA.
    කෝකටත් ඉස්සල්ල Family Doctor ගෙන් පොඩ්ඩක් අහල බලපන්.

    :yes::yes::yes: ඔය කියල තියෙන දේ තමා වෙන්න ඕනේ ..මව්කිරි නැත්නම් හොද ඩොකෙක් හම්බුවෙලා උපදෙස් ගනින්න් ..ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් අරන් දරුවාගේ වර්දනේ අඩු කරන්න එපා :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    NAN හොඳයි පොඩිම අයට 0-6 වගේ. මම ඊට පස්සෙ Lactogen 2 දුන්නා. අවුරුද්දයි මාස දෙකේ වගේ ඉඳන් දෙන්නේ Anchor 1+. අපි බොන කිරි පිටිත් දෙනවා හිටපු ගමන්. අවුරුද්ද පැන්න කියන්නේ කෑම කනවනෙ බන් අවුලක් නෑ. මම දන්න ගොඩාක් අය ගෙදර බොන පිටිම තමයි අවුරුද්දෙන් පස්සෙ දෙන්නේ. අපෙ මෑන් රත්ති වලට ආස නෑ. මොනව දුන්නත් සීනි පුරුදු කරන්න එපා මචන්.
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    uba sirawatamada danne na meka ahanne. but I give a reply..
    kiripiti lamayekuta athyawashya deyak nemei. But onima full cream milk powder ekak denna puluwan 1 year walin passe.

    mata dennek innawa, 4 y & 1y3m. poddata denne breast milk. samahara dawas walata milk powder will give before sleeping at night. ( mama 2 natama denne Pelwatta).
    lokka illuwoth vitharak milk powder denawa.
    dennagen ekkenekutawath no milk powder given before 1y.
    but machan ape hamine hena gemak denne.. breast milk only ne.
    eka nisa wife ta vitamin calcium hoda milk powder ekak aniwa.

    children most suitable for 3 milk portions per day.
    1 milk portion = cheese cube or yoghurt or a cup of milk.

    any additions guys......!

    ï
     
    • Like
    Reactions: laMir and Nu1Dnk

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25

    THANKS MCN
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    NAN හොඳයි පොඩිම අයට 0-6 වගේ. මම ඊට පස්සෙ Lactogen 2 දුන්නා. අවුරුද්දයි මාස දෙකේ වගේ ඉඳන් දෙන්නේ Anchor 1+. අපි බොන කිරි පිටිත් දෙනවා හිටපු ගමන්. අවුරුද්ද පැන්න කියන්නේ කෑම කනවනෙ බන් අවුලක් නෑ. මම දන්න ගොඩාක් අය ගෙදර බොන පිටිම තමයි අවුරුද්දෙන් පස්සෙ දෙන්නේ. අපෙ මෑන් රත්ති වලට ආස නෑ. මොනව දුන්නත් සීනි පුරුදු කරන්න එපා මචන්.

    ELA...
     
    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මචං ඔය අනම්මනම් කිරි පිටි වර්ග දෙන්න ඕන නැහැ.....උබල බොන normal milk powder එකම දෙන්න.....චූටි බබා සාමාන්‍ය විදිහට වර්දනය අඩුයි නම් විතරක් doctor ට පෙන්නලා එකට හරියන්න විතරක් විශේෂ කිරි පිටි එකක් ලිය ගන්න.....නැත්නම් සාමාන්‍ය කිරිපිටි එකම දෙන්න.....(නැත්නම් ancher 1-5 කියල පිටිඑක තියෙනවා එකත් අපි බොන normal පිටි එක වගේම එකක්.....price එකත් normal ගනම්.........මොනවා කරන්නත් කලින් Doctor කෙනෙක්ගෙන් අහන්න......