මචන් මට Wireless Mouse එකක් ගන්න ඕනි. Help Me

Aug 4, 2009
3,094
582
0
Colombo
මචන් මට Wireless Mouse එකක් ගන්න ඕනි. Help Me

මචන්ලා මට Wireless Mouse ගන්න ඕනි. Wireless Mouse හොදයිද? Ebay එකේ හොද Mouse එකක් කියන්න කෝ. Battery එකේ කාලය හොද වෙන්න ඕනි. එවගෙම Price එක Pocket එකට තට්ටුවෙන ගනාක්වෙන්න නම් බැහැ හොදේ මචන්ලා. Normal ගානක්.
:yes::yes:
 
  • Like
Reactions: SLSUN

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං ලග අලුත් ම එකක් පැක් එකත් එක්කම තියෙනවා මචන්..
    උඹට ඕනේ නම් මම දෙන්නම්.. :)

    ඇයි වයර්ලස් මව්ස් එකක් ගන්න හිතුවේ ?
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මං ලග අලුත් ම එකක් පැක් එකත් එක්කම තියෙනවා මචන්..
    උඹට ඕනේ නම් මම දෙන්නම්.. :)

    ඇයි වයර්ලස් මව්ස් එකක් ගන්න හිතුවේ ?

    මොකක්ද මචන් තියෙන්නේ? නිකන් බන්...
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo

    දැන් මචන් උඹ ඊබේ එකෙන් නිකන් ද ගන්න ගියේ..
    ? :P

    හි හි... හරි කියන්න බලන්න මොකක්ද තියන Brand එක. ගාන කියද? Warranty තියනවද?. Image එකකුත් Upload කරන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි හි... හරි කියන්න බලන්න මොකක්ද තියන Brand එක. ගාන කියද? Warranty තියනවද?. Image එකකුත් Upload කරන්න..

    බ්‍රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්‍රෑන්ඩ් එක...
    ඉන්න මම පින්තුරේ අප්ලෝඩ් කරන්නම්..
    මම නම් පාවිච්චි කලේ නෑ.. පැක් එකත් එක්කම ඒහෙමම තියෙනවා..
    වගකිමක් නෑ කොල්ලෝ..
    මෙක මට ලැබුනේ වෙන රටකින්..
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    බ්‍රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්‍රෑන්ඩ් එක...
    ඉන්න මම පින්තුරේ අප්ලෝඩ් කරන්නම්..
    මම නම් පාවිච්චි කලේ නෑ.. පැක් එකත් එක්කම ඒහෙමම තියෙනවා..
    වගකිමක් නෑ කොල්ලෝ..
    මෙක මට ලැබුනේ වෙන රටකින්..

    ok. හම්බ වෙලා කොච්චරකල්ද? ගාන කොහොමද.? :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බ්‍රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්‍රෑන්ඩ් එක...

    බ්‍රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්‍රෑන්ඩ් එක...

    13022011082l.jpg

    13022011083.jpg

    13022011084.jpg

    13022011085.jpg

    13022011086.jpg

    13022011087.jpg