
මං ලග අලුත් ම එකක් පැක් එකත් එක්කම තියෙනවා මචන්..
උඹට ඕනේ නම් මම දෙන්නම්..
ඇයි වයර්ලස් මව්ස් එකක් ගන්න හිතුවේ ?
මොකක්ද මචන් තියෙන්නේ? නිකන් බන්...

වයර්ලස් මවුස් එකක්..
ඇයි එපා ද ?
හි. හි..![]()

දෙන්නකෝ මචන්.. නිකන්ද?![]()

දැන් මචන් උඹ ඊබේ එකෙන් නිකන් ද ගන්න ගියේ.. ?![]()
හි හි... හරි කියන්න බලන්න මොකක්ද තියන Brand එක. ගාන කියද? Warranty තියනවද?. Image එකකුත් Upload කරන්න..
බ්රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්රෑන්ඩ් එක...
ඉන්න මම පින්තුරේ අප්ලෝඩ් කරන්නම්..
මම නම් පාවිච්චි කලේ නෑ.. පැක් එකත් එක්කම ඒහෙමම තියෙනවා..
වගකිමක් නෑ කොල්ලෝ..
මෙක මට ලැබුනේ වෙන රටකින්..

බ්රෑන්ඩ් එක ජිනියර්ස් (Genius) බ්රෑන්ඩ් එක...
ok. හම්බ වෙලා කොච්චරකල්ද?![]()
හම්බ වේලා නම් අවුරුදු 2ක් වගේ වෙනවා..
ඒත් පාවිච්චි කරලා නැති හින්දා අවුලක් නෑ..
හම්බ වේලා නම් අවුරුදු 2ක් වගේ වෙනවා..
ඒත් පාවිච්චි කරලා නැති හින්දා අවුලක් නෑ..



