මචන් ලා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම අද නිල වශයෙන් user flag එකක් hack කොරගත්තා.root එකට කොච්චර කාලයක් යයිද දන්නෑ.මන් try කරන්නෙ hackthebox මේකෙ.මැශින් free හැක් කොරගන්න පුලුවන් පස්සෙ linkedin ,fb දාන්නත් පුලුවන්

    pandora machine එක තමා කරගත්තෙ මොනාද තව හොද මේවා ගැන දන්න සීනියර්ස්ලා උදව් දෙන්නලා මට
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මම අද නිල වශයෙන් user flag එකක් hack කොරගත්තා.root එකට කොච්චර කාලයක් යයිද දන්නෑ.මන් try කරන්නෙ hackthebox මේකෙ.මැශින් free හැක් කොරගන්න පුලුවන් පස්සෙ linkedin ,fb දාන්නත් පුලුවන්

    pandora machine එක තමා කරගත්තෙ මොනාද තව හොද මේවා ගැන දන්න සීනියර්ස්ලා උදව් දෙන්නලා මට
    ado hagin patan gaththa kale bumpi. pro hacker ranked. done some bugbounties. hmmo yko.