මචන් ලොකු උදාවක්

rodney25000

Member
Aug 27, 2008
23
0
0
මචන් ලොකු උදාවක්

මචන් මම පොඩි බිත්තර රක්කනයක් chicken incubator එකක් හදනවා එකට මට ඉන්කුබෙටර් තර්මොස්ටට් incubator thermostat එකක් අවශ්යයි පිටකොටුවෙන් ගන්ඩ තැනක් දන්නවනම් හෙල්ප් එකක් දෙනවද ප්ලීස් ලොකු උදව්වක්
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප්
    මම අහල තියනවා ඕක බල්බ් වලින් හදන්න පුළුවන් කියල .එක ඇත්තද බන්?
     
    rodney25000

    Member
    Aug 27, 2008
    23
    0
    0
    බල්බ්වලින් පුළුවන් හීට් එක කොන්ට්‍රෝල් කරන්න තර්මෝ එකක් ඕනේ මචන්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බල්බ්වලින් පුළුවන් හීට් එක කොන්ට්‍රෝල් කරන්න තර්මෝ එකක් ඕනේ මචන්
    mage yaluwek haduwa ekak. U use keruwe normal bulb ekak dimmer switch ekak saha digital thermo meter ekak. danna hatiyata uta 1,500k wage thama giye.
     
    rodney25000

    Member
    Aug 27, 2008
    23
    0
    0
    mage yaluwek haduwa ekak. U use keruwe normal bulb ekak dimmer switch ekak saha digital thermo meter ekak. danna hatiyata uta 1,500k wage thama giye.

    ow kollo aththa kathawa habai mama podi jobkattak karana gaman eka hinda auto off wenna one anyway thanks machan for your quickest reply