මචන් ලොකු උදාවක්
මචන් මම පොඩි බිත්තර රක්කනයක් chicken incubator එකක් හදනවා එකට මට ඉන්කුබෙටර් තර්මොස්ටට් incubator thermostat එකක් අවශ්‍යයි පිටකොටුවෙන් ගන්ඩ තැනක් දන්නවනම් හෙල්ප් එකක් දෙනවද ප්ලීස් ලොකු උදව්වක්