මචන් හෙල්ප් එකක්

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මචන් හෙල්ප් එකක්

මචන් හෙල්ප් එකක්

මචන් ත්‍රේඩ් එකක් delete කරන්නෙ කොහොමද?
එකෙක් හරියට answer කරොත් ඇති (රෙපකුත් දෙන්නම්)
(මම ටෙස්ට් ෆොර්ම් එකේ ත්‍රේඩ් එකක් දාල තියනවා ඒක නිකන් ටෙස්ට් එකට දාපු එකක්)

තැන්ක්ස් මචන්
:love:
 
Last edited:

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
උබට,මට පුළුවන් ත්‍රෙඩ් එකේ තියෙන විස්තර ටික delete කරන්න විතරයි, ත්‍රෙඩ් එකම මකන්න නම් gt අයියට කියන්න ඕන...
මෙන්න මෙයාට...
http://www.elakiri.com/forum/private.php?do=newpm&u=1
machan gt අයිය කියන්නෙ කවුද බන්
lokkada :shocked: