මචන් හොද present එකක් මතක් කරපල්ලකෝ අරන් දෙන්න..sure its &

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,267
    1
    1,007
    113
    Borella
    මචන් හොද present එකක් මතක් කරපල්ලකෝ අරන් දෙන්න..sure its &

    මචන්ලා මගේ training එක හෙටින් ඉවරයි..මචන් මගේ immediate සින්නෙක් මට මාරම support කලා සෑහෙන දැනුමක් දුන්න,,පොර msc කාරයෙක් structural waddek ,,,ඒක නෙමේ වටිනාම දේ හිත හොඳ මනුස්සයෙක්..මචන් හොද present එකක් මතක් කරපල්ලකෝ අරන් දෙන්න..sure its අ බිග් හෙල්ප් මචන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :rofl:විද්වත් මචං ඕක ගිහින් අහපන්....
    ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරපු සහ තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත්,තාත්තල හොයපු සල්ලි CV වලට දාපු නැති..තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල පාස් කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ ගත්තු එකෙක්ගෙන් :lol::lol:

    ඇයි අවුල්ද :rofl:

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,267
    1
    1,007
    113
    Borella
    :rofl:විද්වත් මචං ඕක ගිහින් අහපන්....
    ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරපු සහ තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත්,තාත්තල හොයපු සල්ලි CV වලට දාපු නැති..තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල පාස් කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ ගත්තු එකෙක්ගෙන් :lol::lol:

    ඇයි අවුල්ද :rofl:

    උබෙන් නෙමේ මචන් ඇහුවේ,,,මාර වයිරයක් උබට තියෙන්නේ...