මචන්! speed ගිහිල්ලා අහුවුනොත්?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මචන්! speed ගිහිල්ලා අහුවුනොත්?

මචන්! Highway speed ගිහිල්ලා අහුවුනොත් exit එකේදී දඩේ ගෙවාගෙන එලියට යන්න පුලුවන්ද? :confused: නැත්තම් උසාවිදානවද? :oo: :eek: :baffled: :sorry:

giphy.gif

:eek: :eek: :eek:
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කටුනායක නම් එලියට ගිහිල්ලා දඩේ ගෙවලා ලයිසන් එක ගන්න එන්න ඕන
    පෑලියගොඩ මාලුකඩේ ගාව කලර් ලයිට් එකෙන් ඉස්සරහ පාරේ තියෙන පොලීස් පෝස්ට් එකට..
    ශදර්න් හයිවේ එකේ නම් ඕනම එක්සිට් එකකින් එලියට ඇවිල්ලා ගෙවලා ආපහු ඒ එක්සිට් එකේ පොලීසියෙන් ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Gnauwa

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කටුනායක නම් එලියට ගිහිල්ලා දඩේ ගෙවලා ලයිසන් එක ගන්න එන්න ඕන
    පෑලියගොඩ මාලුකඩේ ගාව කලර් ලයිට් එකෙන් ඉස්සරහ පාරේ තියෙන පොලීස් පෝස්ට් එකට..
    ශදර්න් හයිවේ එකේ නම් ඕනම එක්සිට් එකකින් එලියට ඇවිල්ලා ගෙවලා ආපහු ඒ එක්සිට් එකේ පොලීසියෙන් ගන්න පුළුවන්..

    post office ekata gihela gewala neda gana ona. :confused: natuwa apeta etentama gewana bane? :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    post office ekata gihela gewala neda gana ona. :confused: natuwa apeta etentama gewana bane? :)

    එතනම ගෙවන්න බැහැ,
    පෑලියගොඩ ගෙවනව නම් ලඟම තැන නුවර පාරට දාලා කිරිබත්ගොඩ පැත්තට යද්දි දකුනු අත පැත්තේ තියෙන පෝස්ට් ඔෆිස් එක
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    එතනම ගෙවන්න බැහැ,
    පෑලියගොඩ ගෙවනව නම් ලඟම තැන නුවර පාරට දාලා කිරිබත්ගොඩ පැත්තට යද්දි දකුනු අත පැත්තේ තියෙන පෝස්ට් ඔෆිස් එක

    thanks mate :)

    :eek: :eek: :eek:
     
    Last edited: