මචෝ මට tab එකක් ගන්න ඔනා.......

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මචෝ මට tab එකක් ගන්න ඔනා.......

    කොකද! හොද!.............

    01. Apple iPad first gen 3G 32GB ( Use )
    02. Samsung galaxy tab 10.1 ( Use)
    03. HAIER TABLET HL810G 8" 800*1280IPS 1.3GHZ ( Abans )
    04. LENOVO-TAB QC/16GB/1GB/ANDROID/7"/WIFI/CALL+3G ( Abans )
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    iPad එකක් ගනින් ඒත් ෆස්ට් ජෙන් එකක් ගන්න එපා පරණ වැඩියි, අප්ඩේට් නතර කරලත් දැන් සෑහෙන්න කාලයක් වෙනවා, අලුත් ඇප් සපෝට් කරන්නෙත් නැහැ
    අලුත් ජෙනරේශන් එකක් එකක් ගනින් අඩුම තරමෙ iPad Air එකක්වත්
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    iPad එකක් ගනින් ඒත් ෆස්ට් ජෙන් එකක් ගන්න එපා පරණ වැඩියි, අප්ඩේට් නතර කරලත් දැන් සෑහෙන්න කාලයක් වෙනවා, අලුත් ඇප් සපෝට් කරන්නෙත් නැහැ
    අලුත් ජෙනරේශන් එකක් එකක් ගනින් අඩුම තරමෙ iPad Air එකක්වත්

    :yes:
     
    thanks....