අපි කැමති හීනවලට යන්න අපේ දෙමවුපියෝ සප් එක දුන්නේ නැහැ ...එයාලගේ හිනා අපේ ඔලුව උඩ තිබ්බේ ....මගේ හීනෙ උනේ හොද චෙෆ් කෙනෙක් වෙන්න ...මගේම රෙස්ටුරෙන්ට් එකක් පටන් ගන්න ...එත් අන්තිමට නැවතුනේ පිට රටක .......
දුකක් නැහැ එත් හිනා සැබෑ කරගන්න පරිසරයක් ලංකාවේ නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ ඉතාම කුරිරු හීන