මටත් තියනව සිහිනයක්!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,900
    32,623
    113
    chicken-biryani-recipe-photos-5.jpg
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හීන පේන්නේ නෑනේ බන්. අදවත් පෙනුනොත් කියන්නම්.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවෙ හොදම කොම්පැනි වලින් එකක් වෙන එකක් පටන් ගන්න....
    LANKAVATA AVASAYA OYALA VAGE AYA. PODIYATA PATAN GANNA. FULL TRY EKAK DEELA BIG COMPANY EKAK KARANNA.WORLD EKE GODAK LOKU COMPANY,PODIYATA PATAN ARAGENA

    PASUVA DEVELOP UNA EVA.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි කැමති හීනවලට යන්න අපේ දෙමවුපියෝ සප් එක දුන්නේ නැහැ ...එයාලගේ හිනා අපේ ඔලුව උඩ තිබ්බේ ....මගේ හීනෙ උනේ හොද චෙෆ් කෙනෙක් වෙන්න ...මගේම රෙස්ටුරෙන්ට් එකක් පටන් ගන්න ...එත් අන්තිමට නැවතුනේ පිට රටක .......

    දුකක් නැහැ එත් හිනා සැබෑ කරගන්න පරිසරයක් ලංකාවේ නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ ඉතාම කුරිරු හීන