සුවය පැතු සැමට ස්තූතියි
Vaccine first dose එක ගහලා ඉන්නේ
පෙරේදා උණ තිබ්බා ටිකක්. අද ටිකක් ඇවිදිනකොට හතිය ගතිය වගේ තිබ්බා. එ නිසා තමයි බැලුවේ.
Office එකෙන් තමයි එන්න තියනවා නම් එන්නේ. මොනවා කරන්නද බං ඉතින් job එක නොකර බෑ නේ.