මටත් බඩු හරි යාලුවනේ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සුවය පැතු සැමට ස්තූතියි ❤️
    Vaccine first dose එක ගහලා ඉන්නේ
    පෙරේදා උණ තිබ්බා ටිකක්. අද ටිකක් ඇවිදිනකොට හතිය ගතිය වගේ තිබ්බා. එ නිසා තමයි බැලුවේ.
    Office එකෙන් තමයි එන්න තියනවා නම් එන්නේ. මොනවා කරන්නද බං ඉතින් job එක නොකර බෑ නේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.
    gon kata kiyanna ewa wasso. onna thige redde ayurvede weda

    WhatsApp Image 2021-08-20 at 9.39.17 PM.jpeg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    හැදෙනවා. දවස් 7 යද්දී නෝමල් වෙ‍යි බන්..අම්මලව තාත්තලව පරිස්සම් කර ගනින්
     
    • Like
    Reactions: chatura_CN

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉක්මන් සුවය පතනව හිතෙන් නම් වැටෙන්න එපා රජෝ ෆිල්ම් එකක් බලල ටයිම් එක පාස් කරපන්.. කොරෝනා නිව්ස් බලන්නම එපා.. විශෙශයෙන් අද මරණ කොච්චර ද අනම් මනම්. කරන ප්‍රතිකාරක ටික හරියට කරගෙන ලෙඩේ ගොඩින් බේරගන්න ලැබේව


    මමත් අද බඩු ගන්න දවල් එලියට ගියා බන්, මස්ක් 2යි ෆෙස් ශිල්ඩ් දාල වාහනේ දි වත් ගැලෙව්වේ නෑ. බයට.
     
    • Like
    Reactions: chatura_CN

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොඩ්ඩක්වත් ගඳ සුවඳ එන්නේ නෑ මචන්.. මාස 2ක් ගත වෙයි කියලා තමා කියන්නේ...
    thanks for the information machan
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.

    mekath bila balnna.
    soup ekak ne.
     
    • Like
    Reactions: chatura_CN

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    දුම් අල්ලපන්, කොත්තමල්ලි බීපන්, විටමින් ගනින්, රසක් සුවඳක් නැතත් හොඳට කාපන්, මහන්සි වෙන්න එපා, ඔක්සි මීටරයක් ගනින්. බුදු සරණයි.