මටත් මෙහෙම වෙන හින්ද

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
මට වයස 34යි. ජොබ් එකක් කිරීමට අපහසුය..
දැං තේරෙනවනෙ උඹලට
මට හිතෙනව Asperger's syndrome එකේ ලක්ෂණ මට තියෙනව කියල
මම වෙලාවකට පොඩි ලමයෙක් වගේ :yes: මට වයස 34ක් කියල පිලිගන්නෙත් නෑ
ටිකක් ඒ ගැන නෙට් එකේ බලපල්ලකො

if you dont work, how do you live?
i mean what about money?
were you born rich?
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mehemai uba depression walata beheth nobi hitiyoth ubata ECT karanna wevi. Ubata depression enna aththe OCD nisa. ETC allalath hari giye nathnam Angoda tamai. So dont give up

    :oo:

    schizophrenia hadila hitapu ekek treatment nogena hitiyoth thama ehema wenne...
    Depression , ocd wage ewata medication gannama one na..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට වයස 34යි. ජොබ් එකක් කිරීමට අපහසුය..
    දැං තේරෙනවනෙ උඹලට
    මට හිතෙනව Asperger's syndrome එකේ ලක්ෂණ මට තියෙනව කියල
    මම වෙලාවකට පොඩි ලමයෙක් වගේ :yes: මට වයස 34ක් කියල පිලිගන්නෙත් නෑ
    ටිකක් ඒ ගැන නෙට් එකේ බලපල්ලකො
    උඹම හොයලා දාපන්කෝ... :dull:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mona lede tibunath, mona prashne tibunth goda enna kramayk tyei...prashna nathi jeewitha na bn..so kohoma hri goda waren..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මට වයස 34යි. ජොබ් එකක් කිරීමට අපහසුය..
    දැං තේරෙනවනෙ උඹලට
    මට හිතෙනව Asperger's syndrome එකේ ලක්ෂණ මට තියෙනව කියල
    මම වෙලාවකට පොඩි ලමයෙක් වගේ :yes: මට වයස 34ක් කියල පිලිගන්නෙත් නෑ
    ටිකක් ඒ ගැන නෙට් එකේ බලපල්ලකො

    අඩෝ අවුරුදු 34 වෙලා ජොබ් එකක් නොකර උබ ජීවත් වෙන්නෙ කොහොමද
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට වයස 34යි. ජොබ් එකක් කිරීමට අපහසුය..
    දැං තේරෙනවනෙ උඹලට
    මට හිතෙනව Asperger's syndrome එකේ ලක්ෂණ මට තියෙනව කියල
    මම වෙලාවකට පොඩි ලමයෙක් වගේ :yes: මට වයස 34ක් කියල පිලිගන්නෙත් නෑ
    ටිකක් ඒ ගැන නෙට් එකේ බලපල්ලකො

    Ubata Aspeger's ne. As. Un kaa ekkawath katha baha karanne ne and abnormally intelligent. Einstine ta oka tibila tiyenawa.
     

    AnuradhaRa

    Well-known member
  • Ubata Aspeger's ne. As. Un kaa ekkawath katha baha karanne ne and abnormally intelligent. Einstine ta oka tibila tiyenawa.

    අනේ මම අයින්සිටයින්ගෙ අහලකටවත් නෑ බං.. සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තියෙනව එච්චරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ අවුරුදු 34 වෙලා ජොබ් එකක් නොකර උබ ජීවත් වෙන්නෙ කොහොමද
    ඉඩකඩම් වල අදායම සහ ඩෙපොසිට්ස් ඉන්වෙස්ට්මන්ස් වල ආදායමෙන්:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම දාන කමෙන්ට් දැක්කහමත් උඹලට මාව නිකං පොඩි එකෙක් වගේ නේ පේන්නෙ..
    ඒ හින්ද තමා සමහරක් එවුන්ට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ :lol:

    Meka kiyapan uba waysa 34 k nam job ekakuth nathnam kohomada jivath wenne???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දාන කමෙන්ට් දැක්කහමත් උඹලට මාව නිකං පොඩි එකෙක් වගේ නේ පේන්නෙ..
    ඒ හින්ද තමා සමහරක් එවුන්ට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ :lol:
    umba chat karanna purudu wiyan ehenam :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • ඉඩකඩම් වල අදායම සහ ඩෙපොසිට්ස් ඉන්වෙස්ට්මන්ස් වල ආදායමෙන්:rolleyes:

    අම්මල තාම කන්ඩ දෙනව.. එයාල නැති වුණාම හබක්..
    පාරේ බය නැතුව බයික් එකක්වත් පදින්ඩ බෑනෙ මට. තව පොඩ්ඩෙන් හැප්පෙන්ඩ ගියා කියල ඔලුව සවුත්තු වෙනව. නැත්තං පරණ දෙයක් මතක් වෙලා හිත අවුල් වෙනව
    වෙලාවකට මේ ගතිය අඩුයි. වෙලාවකට වැඩියි. උදේ පාන්දර වාහන අඩු වෙලාවටනං ඇරල යනව :) අයෙ මොකක් හරි ඔලුවට වැටුණ ගමං වේගෙ අඩු වෙනව :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දොස්තර දෙන බෙහෙත් ටික ඒ විදිහට බොන්නැතුව තෝ දොස්තර වෙන්න යනව ඉතිං ලෙඩ හොඳ වෙන්නෑ තමා තව පණ්ඩිත කං කියෝ කියෝ බෙහෙත් නොබීම ඉඳපං හොඳ වෙයි :angry: :angry:
    ඉතිං කේන්ති යනවනං Red Frame වගේ account එකක් හදාගෙන දාන දාන ත්‍රෙඩ් එකට බැනල බෙහෙත් ටික හරියට බීපං :baffled: :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මම දාන කමෙන්ට් දැක්කහමත් උඹලට මාව නිකං පොඩි එකෙක් වගේ නේ පේන්නෙ..
    ඒ හින්ද තමා සමහරක් එවුන්ට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ :lol:

    හුත්තො මුලින්ම මේක හොදකරන්න බැරි ලෙඩක් කියන ආකල්පෙ නැතිකරගනිං:angry::angry: අපෙත් කසින් මලයෙක්ට ඔය ලෙඩේ තියනවා මම ඒ ගැන කියලා කිරියෙ ත්‍රෙඩකුත් දාල තිබ්බා හොයන් බලපන් මිනිහට හොද මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගමන්ම ඒ ත්‍රෙඩ් එකේ අපේ උන්ම කියල තිබ්බ විදිහට CBT ( Cognitive Behavioral Therapy) එකට යන්ඩ සෙට් කරා දැන් උට හිටියට වඩා සෑහෙන හොදක් තියනවා කියල මිනිහම කියනවා හරියට අවුරුද්දක් බෙහෙත් + CBT හරියට කරගත්තොත් ලෙඩේ නිට්ටාවටම හොද කරගන්න පුලුවන් කියලා ඩොකා කියලා උබත් අතාරින්න එපා දිගටම බෙහෙත් කරපන් පුලුවන්නම් CBT Treatment එක කරගනිං ඕක හොදකරන්න පුලුවන් බං..
     

    AnuradhaRa

    Well-known member
  • දොස්තර දෙන බෙහෙත් ටික ඒ විදිහට බොන්නැතුව තෝ දොස්තර වෙන්න යනව ඉතිං ලෙඩ හොඳ වෙන්නෑ තමා තව පණ්ඩිත කං කියෝ කියෝ බෙහෙත් නොබීම ඉඳපං හොඳ වෙයි :angry: :angry:
    ඉතිං කේන්ති යනවනං Red Frame වගේ account එකක් හදාගෙන දාන දාන ත්‍රෙඩ් එකට බැනල බෙහෙත් ටික හරියට බීපං :baffled: :baffled:

    උඹ හිතන විදිය වෙනස් කර ගනින්.