මටත් හිතෙනවා බයික් එකක් ගන්න...
බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා...
හිතේ තියෙන්නේ නම් පල්සර් 135LS එක, මොකද කට්ටිය හිතන්නේ.
ඔය කියන තරම්, මේක චා.. බයික් එකක්ද බං.
:
ගොඩක්ම අවුල්ද, පොඩ්ඩක් කියන්නකෝ සහෝලා...
බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා...

හිතේ තියෙන්නේ නම් පල්සර් 135LS එක, මොකද කට්ටිය හිතන්නේ.

ඔය කියන තරම්, මේක චා.. බයික් එකක්ද බං.
:ගොඩක්ම අවුල්ද, පොඩ්ඩක් කියන්නකෝ සහෝලා...


