මටත් හිතෙනවා බයික් එකක් ගන්න...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    මටත් හිතෙනවා බයික් එකක් ගන්න...

    බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා... :rolleyes:
    හිතේ තියෙන්නේ නම් පල්සර් 135LS එක, මොකද කට්ටිය හිතන්නේ.:yes:
    ඔය කියන තරම්, මේක චා.. බයික් එකක්ද බං. :confused::
    ගොඩක්ම අවුල්ද, පොඩ්ඩක් කියන්නකෝ සහෝලා... :yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ජපන් බයික් එකක් ගන්න ට්‍රයි කරන්න ...බැරිමනම් අඩු ගානේ Yamaha FZ එකක්වත් ගන්න..:love::love::love:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෝ ගූ හුත්තක් බන් ඕක
    ගනින් ටීවීස් අපාචියක්
    පල්සර් එකක් ඕනිනම් අඩුම ගානේ 150ක් වත් ගනින්

    135 පල්සර් එක කියන්නේ xcd 135 එකම ටිකක් වෙනස් කරලා හදපු එකක්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,411
    113
    ඇයි එන්නද
    mehemayi mama gava isellama thibbe oka
    brake tikak madi anika chain spocket maru karanna ona km 7000n vage. mage eke petrol 52 town eke kara,

    dan nam japan bike ekak thiyenne visthara ona nam mata pm karanna
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    salli tikak ekathu karala athule nagala yanna puluwan deyak ganin ban. mama nam bike walata itha wiruddhayi. thiyana bayanakama wahana walin ekak.
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    Machan mam FZ ekak ganna inne.mokakda ban hoda japan bike ekakta thiyennea ganan walata
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    locomotive.gif
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    pulser 135 kiyanne xcd 135 eka kiyana eka waradhi, pulser 135 eka engine eka idalma wenas,[ 4 valve ] normal use karanna hoda bike ekak. 60kml . seat eknm ajuthai. oka petrol wahanna giyoth nam aniwa gasket yanawa. normaly use karnana nam okak ganin, nathnm fz ekakta yanna puluwanm witark try karnna.