මටත්_කෙල්ලෙක්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    katta uba kellk vage fake accunt ekk hadhan veren. eta passe ubata kollo chat karaine. uba eva vishleshanava karala igana ganin.

    advice ekata monarek anlop dala diyankoooo

    අඩේ මචන් අය්යේ උඹේ මොලේනම් පට්ට අහ්හ්. :shocked:සිරාවටම මට මෙච්චර කාලෙකට ඔහොම එකක් හිතුනේ නෑනේ. සිරාවම මොනරෙක් දෙන්න වටින කතාවක් කිව්වේ. මට පෙන්නන්න බැරි කෙල්ලෙක් ඉන්නවා මම ඒකිගෙ ෆොටෙස් දාලා ෆේක් එකක් හදනවා. දෙන්නම් ජම්බෝ.. ඇත්තම කිවොත් මට ඒ කෙල්ලව පෙන්නන්න බැරි නෑ. ඒකි මව බ්ලොක් කල බන්:(:(:(:(:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තැනේ හැටියට තමයි මචෝ ඇනේ ගහන්න ඕනේ
    හරියට ඇනේ ගහගත්තොත් නිකන්ම ගොඩ

    සිරා සිරා අමූලික ඇත්ත කතාවක් තමා අය්යා කිව්වේ.
    ඔය ඇනේ ගහන සීන් එක ගොඩක් වෙලාවට ඕනේ වෙනවා නේහ්
    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13928763 said:
    සිරා සිරා අමූලික ඇත්ත කතාවක් තමා අය්යා කිව්වේ.
    ඔය ඇනේ ගහන සීන් එක ගොඩක් වෙලාවට ඕනේ වෙනවා නේහ්
    :(
    හරියට වෙලාවට නිවැරදි විදියට කතා කරහම
    ගොඩක් කෙල්ලෝ ශේප්
    හිටපු ගමන් අජපල් කෙල්ලොත් සෙට් වෙන්න පුළුවන
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරියට වෙලාවට නිවැරදි විදියට කතා කරහම
    ගොඩක් කෙල්ලෝ ශේප්
    හිටපු ගමන් අජපල් කෙල්ලොත් සෙට් වෙන්න පුළුවන

    අනේ මන්දා අය්යා
    මටනම් නිවැරදි වෙලාවට නිවැරදි වචනය දාන එක ට්‍රිකක් අමාරුයි. මොකද මම මූඩ් ගැහුවහම මම කියන්න ඕන දේවල්ද කියන්නෙ කියලා හිතෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13928840 said:
    අනේ මන්දා අය්යා
    මටනම් නිවැරදි වෙලාවට නිවැරදි වචනය දාන එක ට්‍රිකක් අමාරුයි. මොකද මම මූඩ් ගැහුවහම මම කියන්න ඕන දේවල්ද කියන්නෙ කියලා හිතෙනවා
    චැට් කරලා කෙල්ලො හොයල වැඩක් නෑ
    සැබෑ ජිවිතයේ කෙනෙක් එක්ක කතා කරලා යාළුකරගන්න බලන්න
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම කට්ටා;13928700 said:
    :lol::lol::lol:
    pissudha oiii
    :lol:
    ok ehenam..mama fb naa..bt life experiance eken kiyanne..
    muladima kella monawa qwath uba prashnekin uttara dpn..
    eg: kohomada? kiyala ahuwoth uba ahapan oyata kohomada ki..(ehemama ahanna epa example ekak qwe. mala paninne natiwenna ahapan..)

    passe gon part danna patan ganin..gon part dana heti me thread eka purama tibbane..

    :rofl::P:rofl::P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ok ehenam..mama fb naa..bt life experiance eken kiyanne..
    muladima kella monawa qwath uba prashnekin uttara dpn..
    eg: kohomada? kiyala ahuwoth uba ahapan oyata kohomada ki..(ehemama ahanna epa example ekak qwe. mala paninne natiwenna ahapan..)

    passe gon part danna patan ganin..gon part dana heti me thread eka purama tibbane..

    :rofl::P:rofl::P
    gon part :oo: :lol: no wonder u r mottaya :P

    චැට් කරලා කෙල්ලො හොයල වැඩක් නෑ
    සැබෑ ජිවිතයේ කෙනෙක් එක්ක කතා කරලා යාළුකරගන්න බලන්න
    :yes: MB wadagath deyak kiwwamai da koheda :rofl:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    චැට් කරලා කෙල්ලො හොයල වැඩක් නෑ
    සැබෑ ජිවිතයේ කෙනෙක් එක්ක කතා කරලා යාළුකරගන්න බලන්න

    සිරා සිරා අය්යා කියන කතාව මම අනිවා පිලිගන්නවා
    හැමදා මේ කෙල්ලෝ ගැන කතා කලාම අවසාන නිගමනය කෙල්ලෝ ඕනේ නෑ කෙල්ලෙක් සෙට් වෙන දවසක සෙට් වෙයි. හදිස්සි වෙන්න එපා කියන එක
    ඉතින් සුපුරුදු පර්දි අදත් ඒ නිගමනයට එන්න තමා තියෙන්නේ.

    අය්යාට කිව්වට අය්යා පිලි ගනීද දන්නෑ අය්යේ. මේ මොහොත වෙනකොට මට කතා කරන්නයි කියලා මම අඳුරන එක කෙලි යාලුවෙක් වත් නෑ :(:(:(
    ඉතින් කොහෙද කතා කරලා යාලු කර ගන්නේ
    :lol::lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ok ehenam..mama fb naa..bt life experiance eken kiyanne..
    muladima kella monawa qwath uba prashnekin uttara dpn..
    eg: kohomada? kiyala ahuwoth uba ahapan oyata kohomada ki..(ehemama ahanna epa example ekak qwe. mala paninne natiwenna ahapan..)

    passe gon part danna patan ganin..gon part dana heti me thread eka purama tibbane..

    :rofl::P:rofl::P

    :lol::lol:
    එල එල ඒ කියන්නේ දිගටම චැට් එක නොකැඩී පවත් වාගෙන යන්න කියන එකනේ ඔයා කියන්නේ
    ගොං ජොර්ක් ගැන නම් ත්‍රෙඩ් එකෙ හොඳට තිබ්බා
    :lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම කට්ටා;13928906 said:
    සිරා සිරා අය්යා කියන කතාව මම අනිවා පිලිගන්නවා
    හැමදා මේ කෙල්ලෝ ගැන කතා කලාම අවසාන නිගමනය කෙල්ලෝ ඕනේ නෑ කෙල්ලෙක් සෙට් වෙන දවසක සෙට් වෙයි. හදිස්සි වෙන්න එපා කියන එක
    ඉතින් සුපුරුදු පර්දි අදත් ඒ නිගමනයට එන්න තමා තියෙන්නේ.

    අය්යාට කිව්වට අය්යා පිලි ගනීද දන්නෑ අය්යේ. මේ මොහොත වෙනකොට මට කතා කරන්නයි කියලා මම අඳුරන එක කෙලි යාලුවෙක් වත් නෑ :(:(:(
    ඉතින් කොහෙද කතා කරලා යාලු කර ගන්නේ
    :lol::lol::lol::lol:
    :no::no:ehema wenne naa...
    forever alone..:rofl: