මටත්_බූට්_අන්තිමට_ :(

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරු කියන්න එපා මචන්, :P

    :rofl::P

    මම නැතත් වල් කමෙ යන එකෙක්ට නෙවි හොද කොල්ලෙක් එයාට ලැබෙන්න ඕන :(
    උබේ කෙල්ලට අයියලා 1.....ඒත් අරකිට අයියල 4 ක් ඉන්නව...අම්මෝ

    :no::no: හොඳ කොල්ලොනම් හම්බෙන්නේ නෑ ඔය වගේ උන්ට.. :dull:
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    ube kellawa , kellage yaluwa black mail karanawa wage scen akakda danne nehe.. poddak hoyala balala decition akak ganna machn.. thamange kollawa akige yaluwata dan denna tharam pin karana kello innawada bn.. so poddak hoyala balahan nettam akita wena kollek set wela athi mage yaluwekge 3yr afr akak tibba kella brk up wela wena kollek ekka yalu una nisa.. so hoyala balahan..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හ්හ්හ්හ්ම්ම්ම්.... වැඩක් නෑ බන් කෙල්ලෝ ගැන කථා කරලා...:growl: මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....:dull: ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....:( මම ගොඩක් හීන මැව්වා මචන්......:eek: මම ඒකිට එච්චර ආදරේ කලා.:love:කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....:no: මට ඕනී නම් කරන්න තිබ්බා.:yes:ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...:no: දවසක් මට දැන ගන්න ලැබුනා මේකිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියා කියලා.මම මෙයාගෙන් ඇහුවට මුකුත් මට කිව්වේ නෑ.:no:එහෙම දෙයක් නෑ කිව්වා.පස්සේ මම ඒක ගැන ගොඩක් ගැඹුරෙන් හෙව්වා...:oo: අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....:frown::growl: ඒකී අර පරණ කොල්ලත් එක්ක නටන්න ඕනී ඔක්කොම නාඩගම් නටලා මචන්.....:( වෙන්න ඕනී හරිය ඔක්කොම වෙලා.මට එපා උනා මචන් ජීවිතේ.:baffled:මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....:growl::growl::growl: මම දැන ගත්තු හැම දේම මම ඒකිට කිව්වා.ඒකි කොර! පස්සේ එයාම මාව දාලා යන්න ගියා.ඔන්න ඔහොමයි බන් කෙල්ලො..... අහිංසක කියල කෙල්ලෝ ජාතියක් මේ ලොකේ නෑ බන්.:no: ඔක්කෝම කෙල්ලො එකයි.! කොච්චර පණ දෙන්න හිටියත් ඉක්මනට වෙනස් වෙනවා... මම තනිකඩ ඉන්න තීරණය කරල ඉවරයි! කවදාවත් බඳින්නේ නෑ මචන්.තනියෙන් මැරෙනකන් මේ ජීවිතේ enjoy කරනවා.:)

    matat oyita hapan ekak una last yr :baffled::baffled: siraawata kelo wiswasa karanna amaru jaatiyak :baffled::baffled::baffled:
     
    අඩෝ මම හිතුවේ මේ සීන් එක වෙලා තියෙන්නේ මට විතරයි කියල :nerd: ඔය කෙල්ලගේ යාළුවා හින්ද තමයි මටත් කෙල උනේ :dull: එදායින් පස්සේ මම කෙල්ලොත් එක්ක විහිලු කරනවට ඇරෙන්න වෙන දේවල් වලට යන්නේ නෑ :no: ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයාටත් මාව තේරුම් ගන්න බෑනේ :( එයා හිතං ඇත්තේ මම විහිලු කරනවා කියලද කොහෙද :( මචන් මගේ කලින් හිටපු කෙල්ලගේ හොඳම යාළුවා කියපු බොරු දේවල් හින්දා තමයි එයා මාව දාල ගියේ . ඊට පස්සේ එයාගේ අය්යව දැම්මල මට ගැස්සුවා :( මම නම් කියන්නේ මචං ඔය කෙල්ලගේ යාළුවා ඉරිසියාවට කේලම් කියන්න ඇති . උඹ ආයේ ඒ කෙල්ල දැක්කත් නොදැක්ක වගේ පලයන් . එක එක්කෙනා කියන දේවල් හින්ද තමන්ට ආදරේ කරන කෙනා අත්හැරලා යන කෙල්ල පස්සේ යන්න නම් එපා කොල්ලෝ :no: එයාගේ වැරැද්ද තේරුණ දවසට එයා ඔයාගේ පස්සෙන් එයි . එදාට ඉතින් පරක්කු වැඩිය් :yes:
    කෙල්ලෝ විහින්ම තමයි තමන්ගේ ජිවිතේ විනාස කරගන්නේ .. බලපන් තව සති දෙකකින් වල් කමේ යන එකෙක්ට ඔය කෙල්ල සෙට් වෙන්නේ නැද්ද කියල .. මටනම් මාර දුකයි මචං :(:(:(

    :shocked::shocked::shocked::(:(:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ube kellawa , kellage yaluwa black mail karanawa wage scen akakda danne nehe.. poddak hoyala balala decition akak ganna machn.. thamange kollawa akige yaluwata dan denna tharam pin karana kello innawada bn.. so poddak hoyala balahan nettam akita wena kollek set wela athi mage yaluwekge 3yr afr akak tibba kella brk up wela wena kollek ekka yalu una nisa.. so hoyala balahan..

    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කවදා හරි ඔය පිස්සු කේස් එක දාල ගිය එකට සතුටු වෙන්න පුළුවන් දවසක් එයි ! :)

    ගහෙන් ගෙඩි එන්න වගේ කොල්ලෝ Change කරන *#(*&$(#*&$ ගැන වැඩිය හිතන්න එපා ! :growl:

    උබට එපා නම් එක වාරයක් අපා !
    අපට එපා පන්සීය වාරයක් තොපා !
    මාර්ටීන් වික්‍රමසිංහ

    • Like
    Reactions: lucky_lakshitha

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මමත් LINE කරන කෙල්ලගෙන් කැමැත්ත අහන්න හිටියේ.. උඹලට වෙච්චි දේවල් ඇහුවම මට කෙල්ලෝ එපා වුන බන්. උඹ හරිනම් උඹට වරදින්නේ නැහැ කොල්ලෝ ... :(:no::(

    කෙලොන්ගේ හිත හරියට ඔරලෝසු කට්ටුවක් වගෙයි නිතරම වෙනස් වෙනවා.. :growl: :growl: :growl:
     
    Last edited:
    reputation_neg.gif
    මටත්_බූට්_අන්තිමට_ :( 05-26-2011 10:14 PM pala hutto

    :lol:
     
    • Like
    Reactions: lucky_lakshitha

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    dan kaale kellekta aathal denne nattam anivaren boot thamai
    aathal kiwwe monada kiyala dannavane ;)

    මේකට නම් මචෝ මාත් එකගයි..ආතල් නැත්නම් කෙල්ල බූට් තියනවා විතරක් නෙමෙයි අපිව පො*** ගානට දානවා... කොල්ලෝ විදියට අපි ඩීසන්ට් විදියට ලව් කොලාම උන්ට ඒවා දිරවන් නෑ.. උන්ට ඕනේ හු** ගන්ටමයි... මටත් උනේ ඕකමනේ මචං.. මගේ පළමු ලව් එක ඩීසන්ට් විදියට ගෙනිච්චා. ඒකිට ඒක ඇල්ලුවේ නෑ. මම හු** ගනින් කියලා දමලා ගහලා හිටියා. දැන් මට කෙල්ලෝ 2යි. දෙකටම දෙනවා හොදටම. දැන් උන් අත ඇරියත් මට දුක නෑ... ආයේ නම් මචං ඩීසන්ට් ලව් මගේ ලග නෑ... (උඹලා මොනවා හිතුවත් මම කිව්වේ හිතට එකගව + experience):frown::frown::frown::frown:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඕක තමයි සහෝදරයා, ලෝක සත්‍ය. {වෙනස්වීම}. හිත හදාගනින්, වෙන මොනවා කරන්නද?:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකට නම් මචෝ මාත් එකගයි..ආතල් නැත්නම් කෙල්ල බූට් තියනවා විතරක් නෙමෙයි අපිව පො*** ගානට දානවා... කොල්ලෝ විදියට අපි ඩීසන්ට් විදියට ලව් කොලාම උන්ට ඒවා දිරවන් නෑ.. උන්ට ඕනේ හු** ගන්ටමයි... මටත් උනේ ඕකමනේ මචං.. මගේ පළමු ලව් එක ඩීසන්ට් විදියට ගෙනිච්චා. ඒකිට ඒක ඇල්ලුවේ නෑ. මම හු** ගනින් කියලා දමලා ගහලා හිටියා. දැන් මට කෙල්ලෝ 2යි. දෙකටම දෙනවා හොදටම. දැන් උන් අත ඇරියත් මට දුක නෑ... ආයේ නම් මචං ඩීසන්ට් ලව් මගේ ලග නෑ... (උඹලා මොනවා හිතුවත් මම කිව්වේ හිතට එකගව + experience):frown::frown::frown::frown:

    :lol::lol::lol:
    මමත් ඔහොමයි දැන්! :oo:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    anna ohoma hitapan ban :)

    ado gon kello passe yanne nethuwa anti cn karapan. ful athal. kawadawath boot ne (api thibboth arenda.)
    un hena ana ban. kochchara kalath madi:growl::baffled:

    :lol::lol::lol:
    මමත් ඔහොමයි දැන්! :oo:
    :) very good.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් දුකයි සහො වෙලා තියෙන දේට... ඔක අමතක කරන්න කියල කොච්චර අය කිව්වත් එක කරන්න අමාරුයි.
    එත් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත් එකයි සහො.කෙල්ල උබට පෙන්නලා දීල තියෙන උබගෙ අඩුපාදු හදා ගනින්.උබ කෙල්ලගෙ පස්සෙන් නම් යන්න එපා.:no::no:
    එතකොට කෙල්ල ගනන් උස්සනවා.උබ බලාගෙන ඉදපන්.කෙල්ල උබට ඇත්තටම අදරේ කලා නම් උබව අයෙත් සොයගෙන එනවා.කෙල්ලට මෙසෙජ් කරන්න කොල් කරන්න ට්‍රයි කරන්න එපා.උබගෙ පාඩුවෙම ඉදපන්. මොකද මචන් කෙල්ලො කියන්නෙ ලග තියෙන දෙ අමතක කරලා ,නොලැබෙන දෙවල් පස්සෙ යන කොට්ටශයක්.එපි කෙල්ලට too nice උනොත් කෙල්ලට අපි එපා වෙනවා.අනේ මන්ද එ උන්ගෙ හැටි මල්ලි.eka unge dna wala hard coded.:dull:
    අපි කරන තව ලොකු වැරැද්දක් තමයි.බූට් කෑවට පස්සෙ අපි හිතනවා,අපි තමයි මෙ ලොකෙ ලස්සනම අදරේ කලේ ,අපිව දාල ගිය කෙල්ලට වැඩිය හොද කෙල්ලෙක් අපිට තවත් මුන ගැහෙන්නෙ නෑ කියලා හිතන එක. එහෙම හිතන්න එපා. උබගෙ හරි අදරේ කව්දා හරි උබ ලගටම එවි.එතකන් තම්න්ගෙ වරදි අඩුපාඩු හදාගෙන කෙල්ලොන්ට ඇක්ට්‍රෑක් වෙන පැත්තත් හොදට හදාගෙන අතල් එකෙ ඉදපන්.;) ;)

    මට පන වගේ ආදරය කරපු කෙල්ලෙක් හිටියා.මම ගැන හැම වෙලාවෙම සොයල බැලුව,වැරදි අඩුපාඩු හැදුවා ලස්සනට ආදරෙ කලා මමත් කවදාවත් හිතුවේ නැහැ එ ආදරේ මාව දාල යාවි කියලා.එත් ගියා.මේකෙ ගොඩක් අයට උනා වගේ දෙවල් තමයි අපිටත් උනේ.අන්තිමට එයා කිව්වා අපි දෙන්න වෙන් වෙමු කියලා:(.කෙල්ල ඇඩුවා.තවත් ජිවිත කාලෙටම අදරෙ කරන්නෙ නෑ කිව්වා.බදින්නෙ නෑ කිව්ව.එත් මට ආරන්චි උනා එය මාස කීපයකින් බදිනව කියලා.ප්‍රොපොසල් එකක්.මොනවා කරන්නද.මැරෙන්න උනත් එකට ඉන්නවා කියල හිටපු කෙල්ල්ත් වෙනස් උනා.කෙල්ලො එහෙමයි.හරි ඉක්මනට වෙනස් වෙනවා.ආදරේ කරනකොට තේරුම් ගන්න ඔන දෙවල් ගොඩක් තියෙනවා.
    කවදා හරි අපේ හරි අදරෙ අපි ගාවට ආවම.කවදාවත් අපිව දාල යන්නෙ නෑ.අඩු පාඩු දැක්කම එව හදාවි.මැරෙනකන් ලගින් ඉදිවි.:yes:. Ethakan Thamange Jiwite Anith Dewal gana Hithapangg.... Ewa Passata Danna Epa Adhare Nisa...