apoo apit owa kaala tiyanawa, den maasa 5kata kalin love case nawattauwata passe ayet kaleee neha, mehema innawa chuun eke 
mayb kella wenas wela ayet eyi uba gawata, hebei mama nam kiyanne oya wage podi dhetat ohoma thada thiirana ganna kello neti taramata hodai kiyala, mokada ubata poddak hari adarei nam ohoma dala yanne neha, prasnaya wisadagannawa misak

මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....
ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....
මම ගොඩක් හීන මැව්වා මචන්......
මම ඒකිට එච්චර ආදරේ කලා.
කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....
මට ඕනී නම් කරන්න තිබ්බා.
ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...
අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....
මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....
බොරු කියනවා නිකම් ඇත්ත වගේ