මටත්_බූට්_අන්තිමට_ :(

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    apoo apit owa kaala tiyanawa, den maasa 5kata kalin love case nawattauwata passe ayet kaleee neha, mehema innawa chuun eke ;)

    mayb kella wenas wela ayet eyi uba gawata, hebei mama nam kiyanne oya wage podi dhetat ohoma thada thiirana ganna kello neti taramata hodai kiyala, mokada ubata poddak hari adarei nam ohoma dala yanne neha, prasnaya wisadagannawa misak :)
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    උබ සිරාවටම ඒකිට love කලානම් ඔන්න බලපන් එකී ආයේ උබ ලගට එනවා වැඩි කාලයක් යන්න කලින් නහයෙන් අඩාගෙන, එදාට කියන්න ඕන ඒවා දැන්ම ඉදන්ම හදාගෙන ඉදපන් ( සැ යු : අත්දැකීමෙන් ප්‍රකාශ කරන ලද්දකි )

    meka nam sahathika aththa!!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්හ්හ්හ්ම්ම්ම්.... වැඩක් නෑ බන් කෙල්ලෝ ගැන කථා කරලා...:growl: මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....:dull: ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....:( මම ගොඩක් හීන මැව්වා මචන්......:eek: මම ඒකිට එච්චර ආදරේ කලා.:love:කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....:no: මට ඕනී නම් කරන්න තිබ්බා.:yes:ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...:no: දවසක් මට දැන ගන්න ලැබුනා මේකිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියා කියලා.මම මෙයාගෙන් ඇහුවට මුකුත් මට කිව්වේ නෑ.:no:එහෙම දෙයක් නෑ කිව්වා.පස්සේ මම ඒක ගැන ගොඩක් ගැඹුරෙන් හෙව්වා...:oo: අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....:frown::growl: ඒකී අර පරණ කොල්ලත් එක්ක නටන්න ඕනී ඔක්කොම නාඩගම් නටලා මචන්.....:( වෙන්න ඕනී හරිය ඔක්කොම වෙලා.මට එපා උනා මචන් ජීවිතේ.:baffled:මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....:growl::growl::growl: මම දැන ගත්තු හැම දේම මම ඒකිට කිව්වා.ඒකි කොර! පස්සේ එයාම මාව දාලා යන්න ගියා.ඔන්න ඔහොමයි බන් කෙල්ලො..... අහිංසක කියල කෙල්ලෝ ජාතියක් මේ ලොකේ නෑ බන්.:no: ඔක්කෝම කෙල්ලො එකයි.! කොච්චර පණ දෙන්න හිටියත් ඉක්මනට වෙනස් වෙනවා... මම තනිකඩ ඉන්න තීරණය කරල ඉවරයි! කවදාවත් බඳින්නේ නෑ මචන්.තනියෙන් මැරෙනකන් මේ ජීවිතේ enjoy කරනවා.:)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    thanks machan..........eth wena kawruwath gana hithanna bari wena mukuth nisa newei ban,mage karumeta mechchara hariyak karalath thamath mage hithe inne eya vitharai ban,eyatath thama kollek nam na,eth eya apahu man gawata awath mata eyawa bharaganna tharam sure 1k na ban,eka parak giya ekata ayeth yanna puluwanne.sirawatama dan kale kellanta wada kollo awankai ban,aththatama kollo paw,balapan EK ekema kollo keeyak boot kawada,

    sirawatama machan... kollo fattama awankai eth kello ape punchi aduwak dakka gaman apiwa dala yanawa... un balagana inne koi weleda muwa dala yanne kiyala.. api bokkenma denna giyahamai ban oka wenne.. mage yaluwo innawa unta kellek hitiyata un e kellawa kawadawath jewithema karaganna.. un issara hitiya wagema athal eke innwa kellawath winasha karalama danawa.. eth un kawadawath boot kawai kiyala mama ahala na.mata unta wage hithak nathi eka gana mama duk wenawa ban....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හ්හ්හ්හ්ම්ම්ම්.... වැඩක් නෑ බන් කෙල්ලෝ ගැන කථා කරලා...:growl: මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....:dull: ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....:( මම ගොඩක් හීන මැව්වා මචන්......:eek: මම ඒකිට එච්චර ආදරේ කලා.:love:කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....:no: මට ඕනී නම් කරන්න තිබ්බා.:yes:ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...:no: දවසක් මට දැන ගන්න ලැබුනා මේකිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියා කියලා.මම මෙයාගෙන් ඇහුවට මුකුත් මට කිව්වේ නෑ.:no:එහෙම දෙයක් නෑ කිව්වා.පස්සේ මම ඒක ගැන ගොඩක් ගැඹුරෙන් හෙව්වා...:oo: අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....:frown::growl: ඒකී අර පරණ කොල්ලත් එක්ක නටන්න ඕනී ඔක්කොම නාඩගම් නටලා මචන්.....:( වෙන්න ඕනී හරිය ඔක්කොම වෙලා.මට එපා උනා මචන් ජීවිතේ.:baffled:මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....:growl::growl::growl: මම දැන ගත්තු හැම දේම මම ඒකිට කිව්වා.ඒකි කොර! පස්සේ එයාම මාව දාලා යන්න ගියා.ඔන්න ඔහොමයි බන් කෙල්ලො..... අහිංසක කියල කෙල්ලෝ ජාතියක් මේ ලොකේ නෑ බන්.:no: ඔක්කෝම කෙල්ලො එකයි.! කොච්චර පණ දෙන්න හිටියත් ඉක්මනට වෙනස් වෙනවා... මම තනිකඩ ඉන්න තීරණය කරල ඉවරයි! කවදාවත් බඳින්නේ නෑ මචන්.තනියෙන් මැරෙනකන් මේ ජීවිතේ enjoy කරනවා.:)
    හපෝ.........යි
    එක උපදේෂයයි දෙන්නේ
    කෙල්ලක්ව හිත ඇතුලට ගන්න කලින්
    කෙල්ල ගැන පිටින් හොයපන්
    අන්තිම නූලටම
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    තව වටින් ගොඩින් වගෙ කියල තියනවා මට ගැලපෙන්නෙ එයා වගෙ කෙනෙක් කියල....කෙල්ල මට කිව්ව එයගෙ යලුවත් මට ආදරෙ කරනව කියල...එක නිස අපි ගැලපෙන්නෑ ඔය දෙන්නට එක්තුවෙන්න ඇරල එය ඇත් වෙනව කිව්වා

    මොකද්ද උඹ අන්තිමට බලපු ෆිල්ම් එක?
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    හ්හ්හ්හ්ම්ම්ම්.... වැඩක් නෑ බන් කෙල්ලෝ ගැන කථා කරලා...:growl: මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....:dull: ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....:( මම ගොඩක් හීන මැව්වා මචන්......:eek: මම ඒකිට එච්චර ආදරේ කලා.:love:කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....:no: මට ඕනී නම් කරන්න තිබ්බා.:yes:ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...:no: දවසක් මට දැන ගන්න ලැබුනා මේකිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියා කියලා.මම මෙයාගෙන් ඇහුවට මුකුත් මට කිව්වේ නෑ.:no:එහෙම දෙයක් නෑ කිව්වා.පස්සේ මම ඒක ගැන ගොඩක් ගැඹුරෙන් හෙව්වා...:oo: අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....:frown::growl: ඒකී අර පරණ කොල්ලත් එක්ක නටන්න ඕනී ඔක්කොම නාඩගම් නටලා මචන්.....:( වෙන්න ඕනී හරිය ඔක්කොම වෙලා.මට එපා උනා මචන් ජීවිතේ.:baffled:මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....:growl::growl::growl: මම දැන ගත්තු හැම දේම මම ඒකිට කිව්වා.ඒකි කොර! පස්සේ එයාම මාව දාලා යන්න ගියා.ඔන්න ඔහොමයි බන් කෙල්ලො..... අහිංසක කියල කෙල්ලෝ ජාතියක් මේ ලොකේ නෑ බන්.:no: ඔක්කෝම කෙල්ලො එකයි.! කොච්චර පණ දෙන්න හිටියත් ඉක්මනට වෙනස් වෙනවා... මම තනිකඩ ඉන්න තීරණය කරල ඉවරයි! කවදාවත් බඳින්නේ නෑ මචන්.තනියෙන් මැරෙනකන් මේ ජීවිතේ enjoy කරනවා.:)

    හෆොයි ගොඩක් දුකයි සහෝ :(
     
    • Like
    Reactions: C h o p p e

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    චාටර් සීන් එකක් නේ උබට වෙලා තියෙන්නේ..:no::no:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    හ්ම්ම්ම් ඒ වෙලේ නම් ඉතින් බලාගෙන හිටිය ගහනකන් .. ඒත් පස්සේ වෙලාවක අල්ලාගෙන දුන්න නංගිව පෙන්න .

    :Pබොරු කියනවා නිකම් ඇත්ත වගේ
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හ්හ්හ්හ්ම්ම්ම්.... වැඩක් නෑ බන් කෙල්ලෝ ගැන කථා කරලා...:growl: මමත් බොක්කෙන් ලව් කරා කෙල්ලෙක්ට.ඒකි පට්ට අහිංසකයි මචන්.ඒ වගේම ලස්සනයි.ගති ගුණත් හොඳයි.මම අවුරුද්දක් පස්සෙන් ගියා බන්....:dull: ඒ අවුරුද්ද තුලදි මං එයාට ඒත්තු ගැන්නුවා එයාට ආදරේ බව.පස්සේ කාලෙක එයත් මට ආදරේ කිව්වා.මම හිතන් හිටියේ මේ ලෝකේ හොඳම කෙල්ල මට ලැබුනා කියලා....:( මම ගොඩක් හීන මැව්වා මචන්......:eek: මම ඒකිට එච්චර ආදරේ කලා.:love:කිසිම වල් වැඩක් කලේ නෑ ඒකිට.....:no: මට ඕනී නම් කරන්න තිබ්බා.:yes:ඒත් මම එහෙම කොල්ලෙක් නෙමේ මචන්...:no: දවසක් මට දැන ගන්න ලැබුනා මේකිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියා කියලා.මම මෙයාගෙන් ඇහුවට මුකුත් මට කිව්වේ නෑ.:no:එහෙම දෙයක් නෑ කිව්වා.පස්සේ මම ඒක ගැන ගොඩක් ගැඹුරෙන් හෙව්වා...:oo: අන්තිමට තමයි මට දැන ගන්න ලැබුනේ ඒකි රට කාලා වතුර බීපු එකියක් කියලා....:frown::growl: ඒකී අර පරණ කොල්ලත් එක්ක නටන්න ඕනී ඔක්කොම නාඩගම් නටලා මචන්.....:( වෙන්න ඕනී හරිය ඔක්කොම වෙලා.මට එපා උනා මචන් ජීවිතේ.:baffled:මම යාළු වෙන කාලෙම ඇහුවා ඔය වගේ දේවල්.. මේකි කිව්වා අතින්වත් කවුරුවත් අල්ලලා නෑ කියලා....:growl::growl::growl: මම දැන ගත්තු හැම දේම මම ඒකිට කිව්වා.ඒකි කොර! පස්සේ එයාම මාව දාලා යන්න ගියා.ඔන්න ඔහොමයි බන් කෙල්ලො..... අහිංසක කියල කෙල්ලෝ ජාතියක් මේ ලොකේ නෑ බන්.:no: ඔක්කෝම කෙල්ලො එකයි.! කොච්චර පණ දෙන්න හිටියත් ඉක්මනට වෙනස් වෙනවා... මම තනිකඩ ඉන්න තීරණය කරල ඉවරයි! කවදාවත් බඳින්නේ නෑ මචන්.තනියෙන් මැරෙනකන් මේ ජීවිතේ enjoy කරනවා.:)

    :(:(:(
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ

    ඇහැක් වහල මරිසියා වගේ හිටියට මොකද උඹ හරි සංවේදී වගේ....
    :):)
    මටත් සේම් මචං.හැබැයි හැමදේම නෙවෙයි.මමත් හිටියේ එහෙමයි.ගොඩම ගොඩක් ආදරේ කලා. එයා දැන් ගිහිල්ලා අවුරුදු 6 කට වැඩී.මට ඊට වැඩි එකක් හම්බ උනා බන්.ෆුල් ආතල් එකේ ඉන්නවා.මෙන්න මගේ ජීවිතේ බලා ගනින්.

    ඔන්න ලින්ක් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1080126

    ජීවිතේ ෆන් තමයි.......:lol::lol::lol:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: C h o p p e

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෝ ගොඩක් වෑරදි කරන්නේ උන්ගේ යාලුවෝ කියන දේ අහලා තමයි.මටත් ඔහොම උනා.බූට් නෙවෙයි.කෙල්ලව සෙට් වේගෙන එනකොට එකිගේ යාලුවා ඔලුවට විශ බීජ දෑම්මා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදරේට වඩා විරහව කොච්චර සුන්දර කියලා හිතෙනවා බන් වෙලාවකට.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඇහැක් වහල මරිසියා වගේ හිටියට මොකද උඹ හරි සංවේදී වගේ....
    :):)
    මටත් සේම් මචං.හැබැයි හැමදේම නෙවෙයි.මමත් හිටියේ එහෙමයි.ගොඩම ගොඩක් ආදරේ කලා. එයා දැන් ගිහිල්ලා අවුරුදු 6 කට වැඩී.මට ඊට වැඩි එකක් හම්බ උනා බන්.ෆුල් ආතල් එකේ ඉන්නවා.මෙන්න මගේ ජීවිතේ බලා ගනින්.

    ඔන්න ලින්ක් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1080126

    ජීවිතේ ෆන් තමයි.......:lol::lol::lol:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ඔව් බන් ඔය සිද්දිය අපි හැමෝටම පොදුයි කියලයි මට හිතෙන්නෙ. එකොමත් එක කාලෙක මතත් උනා.කාලයක් ගියා අමතක කරන්න​. එත් දැන් මමත් බැඳල ගොඩාක් කල්. දැන් මම ඉස්සරට වඩා සතුටින් ඉන්නවා. ඊයෙ පෙරෙදා අපෙ පවුලට අලුතින් දූ සිගිත්තියෙකුත් එකතු උනා.. ඇත්තම කිව්වොත් දැන් තමා ආදරේ කියන දේ හරියට දෙන්නෙත්, විදින්නෙත්...:):):):lol:
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ඔතාගන පතාගන යන්න ආද්රෙ කලාම ඔහොම් වෙනවා යාලු..........