මටත්_බූට්_අන්තිමට_ :(

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේකට නම් මචෝ මාත් එකගයි..ආතල් නැත්නම් කෙල්ල බූට් තියනවා විතරක් නෙමෙයි අපිව පො*** ගානට දානවා... කොල්ලෝ විදියට අපි ඩීසන්ට් විදියට ලව් කොලාම උන්ට ඒවා දිරවන් නෑ.. උන්ට ඕනේ හු** ගන්ටමයි... මටත් උනේ ඕකමනේ මචං.. මගේ පළමු ලව් එක ඩීසන්ට් විදියට ගෙනිච්චා. ඒකිට ඒක ඇල්ලුවේ නෑ. මම හු** ගනින් කියලා දමලා ගහලා හිටියා. දැන් මට කෙල්ලෝ 2යි. දෙකටම දෙනවා හොදටම. දැන් උන් අත ඇරියත් මට දුක නෑ... ආයේ නම් මචං ඩීසන්ට් ලව් මගේ ලග නෑ... (උඹලා මොනවා හිතුවත් මම කිව්වේ හිතට එකගව + experience):frown::frown::frown::frown:

    මෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.මෙතනදි වෙන්නේ කෙල්ලට අපි ගැන කෙල්ලට ඔනෙ කරන feelings එන්නෙ නැත්නම් කෙල්ල අපිව දාල යනවා.අපි කොච්චර love nemei malailawu කලත් වැඩක් නැහැ.කෙල්ලො තීරන ගන්නෙ feelings අනුව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Mona Karannada Ban
    Api Hithan Inna Dewal Apita APe Karaganna Amarui
    Mamath Godak Adare Karanawa Thmath Isiriyatath
    Balaporoththu Godak Ewa Bidunoth Meke Comment Karana Mama Inna Ekak Nethi Wei Ban Daranna Amarui E Nisa Ehema Nowenna Buddiyen Hithala Weda Karanawa
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබ සිරාවටම ඒකිට love කලානම් ඔන්න බලපන් එකී ආයේ උබ ලගට එනවා වැඩි කාලයක් යන්න කලින් නහයෙන් අඩාගෙන, එදාට කියන්න ඕන ඒවා දැන්ම ඉදන්ම හදාගෙන ඉදපන් ( සැ යු : අත්දැකීමෙන් ප්‍රකාශ කරන ලද්දකි )



    මමත් කියන්නේ ඔය ටිකමයි මමත් කලේ ඔය දේමයි.......උබ පාඩුවේ හිටපන්.......උබට රෙප්+ මචන්:):)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    හැමෝම කියන කතාවක් තමයි..
    මුහුදේ එක මාළුවා ද ඉන්නේ කියන කතාව..
    අපි නේ දන්නේ ඒ මාළුවාව කොයි තරම් පරිස්සම් කරලා තියාගෙන
    ආදරයෙන් කරුණාවෙන් බලා ගත්තේ කියලා..
    ඉතින් ඒ මාළුවා තේරුමක් නැතිව අපෙන් වෙන් වුනා ම අපේ හිතට දුකක් එන එක සාධාරණයි..
    ඒ දුක එන්නේ නැත්නම් එතන සැබැ ආදරයක් ඇති වේලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..

    hariyata hari machan,,mama hithanneth mage muhude inne eka maluwai kiyala.e wagema mage wile thiyenneth eka malai kiyala..e wagema sahodaraya mage jiwitha gamana yanna thiyenneth eka bus ekai kiyala..eka thamai saho adaree..namuth me loke wenas nowana ekama de wenas wima kiyala thiyeddith api kohomada saho adare witharak wenas nowei kiyala wis wasa karanne...hitha hadaganna eka witharai karanna thiyenne...
     

    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    owa ohoma thamai machooooooooooo............ ubata wenadata wada loku freedom ekkak dane nawa athiiiiiiiiiiiiiiii.................. aniwa............... ela ela welcome machan pissuwak kellala imu machan waren.............
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ගොඩක් දුකයි සහො වෙලා තියෙන දේට... ඔක අමතක කරන්න කියල කොච්චර අය කිව්වත් එක කරන්න අමාරුයි.
    එත් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙත් එකයි සහො.කෙල්ල උබට පෙන්නලා දීල තියෙන උබගෙ අඩුපාදු හදා ගනින්.උබ කෙල්ලගෙ පස්සෙන් නම් යන්න එපා.:no::no:
    එතකොට කෙල්ල ගනන් උස්සනවා.උබ බලාගෙන ඉදපන්.කෙල්ල උබට ඇත්තටම අදරේ කලා නම් උබව අයෙත් සොයගෙන එනවා.කෙල්ලට මෙසෙජ් කරන්න කොල් කරන්න ට්‍රයි කරන්න එපා.උබගෙ පාඩුවෙම ඉදපන්. මොකද මචන් කෙල්ලො කියන්නෙ ලග තියෙන දෙ අමතක කරලා ,නොලැබෙන දෙවල් පස්සෙ යන කොට්ටශයක්.එපි කෙල්ලට too nice උනොත් කෙල්ලට අපි එපා වෙනවා.අනේ මන්ද එ උන්ගෙ හැටි මල්ලි.eka unge dna wala hard coded.:dull:
    අපි කරන තව ලොකු වැරැද්දක් තමයි.බූට් කෑවට පස්සෙ අපි හිතනවා,අපි තමයි මෙ ලොකෙ ලස්සනම අදරේ කලේ ,අපිව දාල ගිය කෙල්ලට වැඩිය හොද කෙල්ලෙක් අපිට තවත් මුන ගැහෙන්නෙ නෑ කියලා හිතන එක. එහෙම හිතන්න එපා. උබගෙ හරි අදරේ කව්දා හරි උබ ලගටම එවි.එතකන් තම්න්ගෙ වරදි අඩුපාඩු හදාගෙන කෙල්ලොන්ට ඇක්ට්‍රෑක් වෙන පැත්තත් හොදට හදාගෙන අතල් එකෙ ඉදපන්.;) ;)

    මට පන වගේ ආදරය කරපු කෙල්ලෙක් හිටියා.මම ගැන හැම වෙලාවෙම සොයල බැලුව,වැරදි අඩුපාඩු හැදුවා ලස්සනට ආදරෙ කලා මමත් කවදාවත් හිතුවේ නැහැ එ ආදරේ මාව දාල යාවි කියලා.එත් ගියා.මේකෙ ගොඩක් අයට උනා වගේ දෙවල් තමයි අපිටත් උනේ.අන්තිමට එයා කිව්වා අපි දෙන්න වෙන් වෙමු කියලා:(.කෙල්ල ඇඩුවා.තවත් ජිවිත කාලෙටම අදරෙ කරන්නෙ නෑ කිව්වා.බදින්නෙ නෑ කිව්ව.එත් මට ආරන්චි උනා එය මාස කීපයකින් බදිනව කියලා.ප්‍රොපොසල් එකක්.මොනවා කරන්නද.මැරෙන්න උනත් එකට ඉන්නවා කියල හිටපු කෙල්ල්ත් වෙනස් උනා.කෙල්ලො එහෙමයි.හරි ඉක්මනට වෙනස් වෙනවා.ආදරේ කරනකොට තේරුම් ගන්න ඔන දෙවල් ගොඩක් තියෙනවා.
    කවදා හරි අපේ හරි අදරෙ අපි ගාවට ආවම.කවදාවත් අපිව දාල යන්නෙ නෑ.අඩු පාඩු දැක්කම එව හදාවි.මැරෙනකන් ලගින් ඉදිවි.:yes:. Ethakan Thamange Jiwite Anith Dewal gana Hithapangg.... Ewa Passata Danna Epa Adhare Nisa...

    ගොඩක් වටිනවා උපදෙස් ටික...ඔයාගෙ විතරක් නෙවි.මගේ දුක අහපු හෙමොගෙම අදහස් වටිනව මට....මම මේ දවස් ටිකේ ශේප්1 හිටියා..ඒත් තමත් මැසෙජ් 1 කෝල්1 අවෙ නැ.මොනව කරන්නද
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ane manda..meka mage adahasa. Mata nam hithenne oyata girl apahu ona kiyala hithenawa nam katha nokara, msg nokara inna eka nam honda adahasak nevei kiyala. Ohoma hethuwak nisa mama boy ekka tharaha una nam mama balaporoththu wei eya mata katha karala e hithan inna widiya waradiy kiyai kiyala. Mokada me waradi wataheemath ekka irisiyawak athi wenawa ne. Apita ehema deyak danunama godak welawata thawath attention ona wenawa. Mata una nam hithenne 'eya mawa ona nam katha karai. Katha karanne naththe ara kella ekka hari sathutin inna nisa ne. Mawa mathak wenne wath na' kiyala. Ithin eyatath apahu oyawa ona nam digatama katha karana eka thamai honda. Mokada ganui, pirimiy wenas. Ganu ayata katha kale nathi unama hithenne ganan gaththe na, ona na kiyala.

    Anika oyata apahu eya labunath nathath mehema deyak mathakatiyaganna. Wena ganu lamai ekka katha karanakota parissam wenna thamanta kellak innawanam. Mokada godak ayata thamangena honda yaluwek ekka unath boy godak katha kaloth poddak awul yanawa.

    Oyata good luck saho.
     
    May 1, 2011
    1,146
    97
    0
    :eek:
    උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ

    kellege yaluwatane banala thiyenne!
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ane manda..meka mage adahasa. Mata nam hithenne oyata girl apahu ona kiyala hithenawa nam katha nokara, msg nokara inna eka nam honda adahasak nevei kiyala. Ohoma hethuwak nisa mama boy ekka tharaha una nam mama balaporoththu wei eya mata katha karala e hithan inna widiya waradiy kiyai kiyala. Mokada me waradi wataheemath ekka irisiyawak athi wenawa ne. Apita ehema deyak danunama godak welawata thawath attention ona wenawa. Mata una nam hithenne 'eya mawa ona nam katha karai. Katha karanne naththe ara kella ekka hari sathutin inna nisa ne. Mawa mathak wenne wath na' kiyala. Ithin eyatath apahu oyawa ona nam digatama katha karana eka thamai honda. Mokada ganui, pirimiy wenas. Ganu ayata katha kale nathi unama hithenne ganan gaththe na, ona na kiyala.

    Anika oyata apahu eya labunath nathath mehema deyak mathakatiyaganna. Wena ganu lamai ekka katha karanakota parissam wenna thamanta kellak innawanam. Mokada godak ayata thamangena honda yaluwek ekka unath boy godak katha kaloth poddak awul yanawa.

    Oyata good luck saho.


    mama kathakara ath aya 4n1 off karala
    mata panividayak denna vidiyakne
    aka nisa mama sadda netuwa innawa
    :(