මටම මතක නෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං 2006 නොවැම්බර් ලු එලකිරි එකට ආවේ
    විෂුයල් එකක තිබ්බ ටැග් එකකින් තමා එලකිරි.කොම් ගැන දැනගත්තේ
    ඒ දවස්වල ඩයල්අප් වලින් තමා ආවේ

    ඊට පස්සෙ මට ගොඩකාලයක් අන්තර්ජාලය තහනම් ජාලයක් කරලා තිබ්බා ගෙදර කට්ටිය

    කොහොමින් කොහොම හරි එලකිරි එක අමතක නොකර
    ඇති හැකි වෙලාවට ලොග් වෙලා හොරෙන් පෝස්ට් එකක් බලලා යන මං



    පෝස්ට් 3000+ක්

    ගහලා
    හුරේ මට ජය වේවා
    මට ජය වේවා
    මට ජය වේවා
    මට ජය වේවා
    මට ජය වේවා
    මට ජය වේවා
    මට ජය වේවා