මට අමුතු බලයක් ආවා

Jun 8, 2013
297
22
0
මට අමුතු බලයක් ආවා

මට දැන් කාලගුනේ වෙනස් කරන්න පුලුවන්.. උබලට අද වහිනවා.. එලියට බැහැලා බලපල්ලා.. සාතන් උබලගෙ පල්ලි පන්සල් දේවාල තෙමෙන්න වස්සනවා.. හා.. හහ්.. හා...
images
 
  • Like
Reactions: Sachith777

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ELAKIRI එකේ හොඳ කවි කාරයො ඉන්නවනේ කියමු බලන්න හොද කවියක් මේකට:P

21kzd6w.jpg

දුටු විට ඇගේ වට්ටක්කා.....
ඇතිවිය හැගුම් මාගේ මුලු සර්වාංගෙ හිරිවට්ටා....
නැතිවන්නට සීතල අද හවසට මගෙ අක්කා....
බලන්නට හිතුනි වැලක් මම දැන් බා ගත්තා...... :P
 
Last edited:
Jun 8, 2013
297
22
0
සමාජය පිරිහිලා, සාතන්ට දුකයි.. !!! ඒත් සාතන් වටෙන්නෙ නැ..

images
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දුටු විට ඇගේ වට්ටක්කා.....
    ඇතිවිය හැගුම් මාගේ මුලු සර්වාංගෙ හිරිවට්ටා....
    නැතිවන්නට සීතල අද හවසට මගෙ අක්කා....
    බලන්නට හිතුනි වැලක් මම දැන් බා ගත්තා...... :P

    වැලක් බලන්න කියාපු දවස :rolleyes: