මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර්
[FONT="]මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර්මාණය කරන්න... දැනට මම ලියපු [/FONT][FONT="] [/FONT][FONT="]scripts [/FONT][FONT="]දෙක තුනක් තියෙනවා. [/FONT][FONT="]([/FONT][FONT="]පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න තියෙන්නේ..) මට හිතෙනවා ඒක කවුරුහරි නාට්‍යකට ගත්තොත්[/FONT][FONT="] [/FONT][FONT="] ඒවායෙන් එකක් දැනට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය හෝ චිත්‍රපටිය වීමට හැකියාව ඇත. [/FONT]
[FONT="] කවුරු හරි ඒ field[/FONT][FONT="] [/FONT][FONT="]එකේ ඉන්නවා නම් මම කැමතී එකතුවෙලා වැඩ කරන්න. මම අහපු ගොඩක් ප්‍රවීන අයනම් කිව්වේ ඔය නාට්‍ය කෙරුවාව කියන්නේ අතින් ලොස්ට් වෙන වැඩ කියලා. හැබැයි මට 100% සුවර් කාටහරි මේකට අත ගහන්න පුළුවන් නම් ලංකාවේ විතරක් නෙවෙයි සමහර විට ලෝකයේම ප්‍රසිද්ධ වෙන නාට්‍යක් වෙයි...[/FONT][FONT="][/FONT]