මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530

    [FONT=&quot]මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර්මාණය කරන්න... දැනට මම ලියපු [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]scripts [/FONT][FONT=&quot]දෙක තුනක් තියෙනවා. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න තියෙන්නේ..) මට හිතෙනවා ඒක කවුරුහරි නාට්‍යකට ගත්තොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] ඒවායෙන් එකක් දැනට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය හෝ චිත්‍රපටිය වීමට හැකියාව ඇත. [/FONT]
    [FONT=&quot] කවුරු හරි ඒ field[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකේ ඉන්නවා නම් මම කැමතී එකතුවෙලා වැඩ කරන්න. මම අහපු ගොඩක් ප්‍රවීන අයනම් කිව්වේ ඔය නාට්‍ය කෙරුවාව කියන්නේ අතින් ලොස්ට් වෙන වැඩ කියලා. හැබැයි මට 100% සුවර් කාටහරි මේකට අත ගහන්න පුළුවන් නම් ලංකාවේ විතරක් නෙවෙයි සමහර විට ලෝකයේම ප්‍රසිද්ධ වෙන නාට්‍යක් වෙයි...[/FONT][FONT=&quot][/FONT]
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,260
    113
    Gotham City
    [FONT=&quot]මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර්මාණය කරන්න... දැනට මම ලියපු [/FONT][FONT=&quot]scripts [/FONT][FONT=&quot]දෙක තුනක් තියෙනවා. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න තියෙන්නේ..) මට හිතෙනවා ඒක කවුරුහරි නාට්‍යකට ගත්තොත්[/FONT][FONT=&quot] ඒවායෙන් එකක් දැනට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය හෝ චිත්‍රපටිය වීමට හැකියාව ඇත. [/FONT]
    [FONT=&quot] කවුරු හරි ඒ field[/FONT][FONT=&quot]එකේ ඉන්නවා නම් මම කැමතී එකතුවෙලා වැඩ කරන්න. මම අහපු ගොඩක් ප්‍රවීන අයනම් කිව්වේ ඔය නාට්‍ය කෙරුවාව කියන්නේ අතින් ලොස්ට් වෙන වැඩ කියලා. හැබැයි මට 100% සුවර් කාටහරි මේකට අත ගහන්න පුළුවන් නම් ලංකාවේ විතරක් නෙවෙයි සමහර විට ලෝකයේම ප්‍රසිද්ධ වෙන නාට්‍යක් වෙයි...[/FONT]


    web series ekak wage kaloth narakada ??
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කරනවනම් වැඩ.මෙන්න තියෙනවා.
    ඕනා හරි හමන් විස්තර ටිකයි.
    මාවිල් ආරු රෙස්කිව්.
    තොප්පිගල ඔපරේෂන්

    මේ වගේ තව තියෙනවා.ඇයි අපිටත් බැරි BBC වගේ මේ වගේ දේවල් කරන්න.
    සංහිදියාව නැති වෙනවද? :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar169520_9.gif
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    producer කෙනෙක් හොයාගෙන කියපන්.මන් නිලියෝ ඉන්ටෙර්විව් කරන්නයි direct කරන්නයි එන්නම්. :love:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,231
    9,126
    113
    කිරියෙ ඉන්නවා බන් ඔය වගේ scripts ලියන උන් ඕනෙ තරම් :lol::lol: