මට ආදරේ කරන්න විදිහක් නෑ

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මට ආදරේ කරන්න විදිහක් නෑ

    මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ....:confused:
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කන එක අඩු කලා මචන්. පස්සෙ ගැස්ටික් හැදුනා. මටත් වෙන දේවල්. පස්සෙ නැවැත්තුවා. දැන් හිතෙනවා දිගටම කලා නම් හරි කියලා. මට පුළුවන් හොඳම විකල්පය ලැබුනොත් මසුරං වටිනවා..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහත කියන්නේ කැතක් නෙවේ බන්
    ඕක කිම්ඹැකින් නොහා අහපන් ඒවගේ එකෙක්ගෙන් :dull:

    මන් නම් කැතක් දකින්නේ නෑ එහෙනම් අර සූමෝ උන් පුක
    හපන් මැරෙන්න ඕනී..... :frown:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    A. සිරියා;18539065 said:
    Yako api me mahath wenna baruwa dagalanawa :angry:

    Gyma dapan kollo, kammali nathuwa karapan

    :rofl: kaama paalanaya karanna one ban... thel kaama ehema kanna epa.. hodata daadiya perenakam duwapan... nathnam gym palayan
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොන වුවමනාව තිබ්බත් වැඩක් නෑ තමන්ට ඒක කරන්න පුළුවන් කියල විශ්වාසයක් නැත්තන් ... !
    හිත තමයි ඔක්කොටම හරස් වෙන්නේ .. ඒ හින්ද ඉස්සෙල්ලම තමන්ට කෙට්ටුවෙන්න පුළුවන් කියල හිත හදාගෙන ඉන්න !
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    kellath ubata kamathinam , tikak mahansi wela ooka karaganin bn. uba lucky. :):):) anika karannabari nane bn. karapan . ubata puluwan. gud luk :yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ....:confused:


    ඕව ප්‍රශ්නද බන්... උදේ හවස අවිදපන්
    කම අඩු කරපන්
    ගජිම් එකට පලයන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රූපෙට ආදරේ නොකරන කෙල්ලෙක් හොයාගනිං..
    අනික මහත් උනාම කවුද කියනනෙ කැතයි කියලා..
    පමණට වඩා මහත් උනාම නම් අවුල්.. ඒත් සාමාන්‍ය මහත අවුලක් නෑ..
    කෙට්ටු උන් මහත් වෙන්න හොයනවා, මහත උන් කෙට්ටු වෙන්න හොයනවා..:lol:

    ෆැට් බර්න් එකක් ගහපං.. ගහලා ජිම් පලයං..:)
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    thel kema nam adu karala thiyenne.. udeta duwanna one.. mage lokuwata aga ne.. eth jolak thiyenawa kiyala oenawa ban.. matath eka aul wage
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    එළවලු පලතුරු කාපන් බත් වෙනුවට බත් කෑම අඩු කලා කියල කෙට්ටු වෙන්නේ නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ උස කියද මච්න්, අඩි 6ක් විතර උසයි නම් මහත් උනාම ලස්සනයි බන්.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Yqkoo mage bara 104 mage ganige 53yi api bande giya 18.. aga adu kargnin..eeka sarira sawkayata hoda handa mamath dan 102 adu kargaththa kama adu karla .. isrhth karan yanwa... ohoma kello wadak na umbata ada kiwa kiyala hitha ganin oki umbata kamathi unee anukampawata misak adareta name ban..man athdakimen kiyanne.. umbata adree karna kelek nam u bata wagrma umbe mahathth adree karnawa., aga adu karnna kiyla bail gahan na.. leda hadena eki udaw karai umbata wada den naha.. math ohoma ammandila denektama live kara., wadak na ban.. umbata threyi kolllo edata mawa mathak wei... jayawewa...aha mage usa 5.6yi kella 5.9 usyi..mn mee serma danme adreta sabe adreta oowa badawak name kiynna kellq name mata waraduna mage birida..,lol
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    gym ekakata yanna..me kale un mahath wennai bn uthsaha koranne(math athuluwa :P)..oya thiyena aga ohomma fit kraganna balapan..eth mahansi wenna wei:baffled::baffled:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    78651088_XS.jpg