මට උදව් කරන්න

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    යාලුවනේ...

    මම ලොකු ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ
    මේ ටිකේ අම්ම ගියා රට, තාත්තා ගාවට, අයියත් එහෙ ඉන්නේ,
    මම වැඩ කරන්නේ ඇගලුම් නිෂ්පාදන ආයතනයක.ලංකාවේ ප්‍රසිද්දම එකක්.
    ගෙදර ප්‍රශ්න ගොඩයි, ඒ අතරේ වැඩ කරන තැනත් ප්‍රශ්න ...
    මන් දැන් මාස 2ක වගේ ඉඳන් ගෙදර එන්නේ ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක.
    හැමදාම රෑට මම Axe ඔයිල් නළලේ ටිකක ගල නිදාගන්නේ...
    මත් එක්ක වැඩ කරන එකා ඔක්කොම බරපතල වැඩ මට පටවනවා .. ඒවගේ වගකීම වැඩි
    ඒ අමතරව උගේ වැඩ හිර උනාම මන් උත් එක්ක රෑ වෙනකන් ඉන්නත් ඕනේ
    මගේ ගෑනු ළමය කියන්නේ තව ටිකක් ඉවසල එයගේ උපාධිය ඉවර උනාම අපේම පොඩි දෙයක් පටන් ගමු කියල.. නමුත් මට දැන් මැරෙන්න හිතෙනවා.. හැමදේම අතහැරලා ඉරිදා හවස් වෙද්දී ජිවිතේ එපා වෙනවා. උදේට වැඩට යද්දී හැප්පිලා මැරෙනවනම් හොදයි කියල හිතෙනවා

    මේ තියෙන හිසේ කැක්කුම නැති කරන්න ක්‍රමයක් කියන්න
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    I guess you are stressed out. The headache is a result of persistent stress. No oils or common over the counter medicine will work. Find a counselor. Follow advice and take some medicine if required for controlling stress. Anti-depressants might work. Get out of the work citing medical reasons.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් හවසට එන ඔලුවේ කැක්කුමක්නම් ඔයාගේ ප්‍රශ්නතෙක්කබැලුවාම බොහෝවිට ස්ට්‍රේස් එකනිසාඑනඔලුවේ කැක්කුමක් .
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.ඔයාට මැරෙන්න හිතෙන තරමට ස්ට්‍රේස් එක වැඩිනම් හෙටම (ඉරිදා නිසා නිවාඩු ඇතිනේ)mමානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක හොදයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    relax eke wada karapan bari nam otanin ain weyan

    oka kelin kata karala wisadaganna puluwan wei
    u ekka kelin kata karapan
    tikak relax wenna banak ahapan sinduwak ahapan film ekak balapan
    headche ekata penadol bipan

    wena karanna deyak na
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් හවසට එන ඔලුවේ කැක්කුමක්නම් ඔයාගේ ප්‍රශ්නතෙක්කබැලුවාම බොහෝවිට ස්ට්‍රේස් එකනිසාඑනඔලුවේ කැක්කුමක් .
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.ඔයාට මැරෙන්න හිතෙන තරමට ස්ට්‍රේස් එක වැඩිනම් හෙටම (ඉරිදා නිසා නිවාඩු ඇතිනේ)mමානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක හොදයි.

    එයාලව හම්බවෙන්න පුළුවන් කොහෙද... මම දන්නේ නෑ
     
    Amal66

    Member
    Jun 2, 2018
    19
    13
    3
    යාලුවනේ...

    මම ලොකු ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ
    මේ ටිකේ අම්ම ගියා රට, තාත්තා ගාවට, අයියත් එහෙ ඉන්නේ,
    මම වැඩ කරන්නේ ඇගලුම් නිෂ්පාදන ආයතනයක.ලංකාවේ ප්‍රසිද්දම එකක්.
    ගෙදර ප්‍රශ්න ගොඩයි, ඒ අතරේ වැඩ කරන තැනත් ප්‍රශ්න ...
    මන් දැන් මාස 2ක වගේ ඉඳන් ගෙදර එන්නේ ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක.
    හැමදාම රෑට මම Axe ඔයිල් නළලේ ටිකක ගල නිදාගන්නේ...
    මත් එක්ක වැඩ කරන එකා ඔක්කොම බරපතල වැඩ මට පටවනවා .. ඒවගේ වගකීම වැඩි
    ඒ අමතරව උගේ වැඩ හිර උනාම මන් උත් එක්ක රෑ වෙනකන් ඉන්නත් ඕනේ
    මගේ ගෑනු ළමය කියන්නේ තව ටිකක් ඉවසල එයගේ උපාධිය ඉවර උනාම අපේම පොඩි දෙයක් පටන් ගමු කියල.. නමුත් මට දැන් මැරෙන්න හිතෙනවා.. හැමදේම අතහැරලා ඉරිදා හවස් වෙද්දී ජිවිතේ එපා වෙනවා. උදේට වැඩට යද්දී හැප්පිලා මැරෙනවනම් හොදයි කියල හිතෙනවා

    මේ තියෙන හිසේ කැක්කුම නැති කරන්න ක්‍රමයක් කියන්න

    ඉක්මනින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක හොදයි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Marenna ona na..job eken ain weyan..marunath job eka nathi wenawane.

    Lankawe ona tharam job thiyenawa yako
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එයාලව හම්බවෙන්න පුළුවන් කොහෙද... මම දන්නේ නෑ

    මචන් ප්‍රයිවට් හොස්පිටල් කිහිපයකට කෝල්කරලා බලන්න.හෙටට චැනලින් එකක් දාගන්න පුලුවන් වෙයි.නැත්නම් ඊ-චැනලින්ග් කරන්න පුලුවන්සයිට්ස් තියෙනවා.මොබිඑල්,ඩයලොග්වලිනුත් කරන්න පුලුවන්.

    මචන් ඔයාට ජිවිතේ නැහිකරගන්න තරම් හිහෙනවා නම් සුමිත්‍රයෝ එකට කතාකරන්න පුලුවන්.
    011 2692 909
    011 2 683 555
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1333ට කෝල් එකක් අරගෙන Courage Compassion Commitment (CCC) Foundation එකට කතා කරන්න පුලුවන්