යාලුවනේ...
මම ලොකු ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ
මේ ටිකේ අම්ම ගියා රට, තාත්තා ගාවට, අයියත් එහෙ ඉන්නේ,
මම වැඩ කරන්නේ ඇගලුම් නිෂ්පාදන ආයතනයක.ලංකාවේ ප්‍රසිද්දම එකක්.
ගෙදර ප්‍රශ්න ගොඩයි, ඒ අතරේ වැඩ කරන තැනත් ප්‍රශ්න ...
මන් දැන් මාස 2ක වගේ ඉඳන් ගෙදර එන්නේ ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක.
හැමදාම රෑට මම Axe ඔයිල් නළලේ ටිකක ගල නිදාගන්නේ...
මත් එක්ක වැඩ කරන එකා ඔක්කොම බරපතල වැඩ මට පටවනවා .. ඒවගේ වගකීම වැඩි
ඒ අමතරව උගේ වැඩ හිර උනාම මන් උත් එක්ක රෑ වෙනකන් ඉන්නත් ඕනේ
මගේ ගෑනු ළමය කියන්නේ තව ටිකක් ඉවසල එයගේ උපාධිය ඉවර උනාම අපේම පොඩි දෙයක් පටන් ගමු කියල.. නමුත් මට දැන් මැරෙන්න හිතෙනවා.. හැමදේම අතහැරලා ඉරිදා හවස් වෙද්දී ජිවිතේ එපා වෙනවා. උදේට වැඩට යද්දී හැප්පිලා මැරෙනවනම් හොදයි කියල හිතෙනවා
මේ තියෙන හිසේ කැක්කුම නැති කරන්න ක්‍රමයක් කියන්න